Jack_ගහලා_ඉවරයි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    ඔන්න බලපන් ඕක දැම්මම ගැබිනි මාතාවෝ , ආබාදිත කාන්තාවෝ එහෙම ඔය මැදිරියට නැගල සීට් නැතුව හිටගෙන ගියත් ඉදගෙන ඉන්න එක ගෑනියෙක් නෙවෙයි සීට් එකක් දෙන්නේ.
    අන්තිමේට හිටගෙන යන්න බැරි නිසා පිරිමි මැදිරියට එන්නේ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එහෙනං පිරිමින්ට විතරක් මැදිරිත් ඕන. උන්ට හොඳට ඉඳගෙන යන්ඩයි පිරිමි උන් සෙට් එක mix මැදිරි වල ගෑණුන්ට ඉඩ දීලා වහෙලෙ ඉඳන් පිරිලා එල්ලිලා යන්ඩයි දෙකක් බෑ නෙ. යකෝ ගෑණුන්ටම ගිය රටක් වෙයි මෙහෙම ගියොත්.. :angry:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    එහෙනං පිරිමින්ට විතරක් මැදිරිත් ඕන. උන්ට හොඳට ඉඳගෙන යන්ඩයි පිරිමි උන් සෙට් එක mix මැදිරි වල ගෑණුන්ට ඉඩ දීලා වහෙලෙ ඉඳන් පිරිලා එල්ලිලා යන්ඩයි දෙකක් බෑ නෙ. යකෝ ගෑණුන්ටම ගිය රටක් වෙයි මෙහෙම ගියොත්.. :angry:


    Kohomath ehemane ban

    balapanko kellek skuutiyaka gihin vatunath pirena senaga

    kollek gihin happunath mokekwath na
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Kohomath ehemane ban

    balapanko kellek skuutiyaka gihin vatunath pirena senaga

    kollek gihin happunath mokekwath na


    ස්කූටියෙ ගිහින් පාඩුවෙ මකබෑවෙනවනම් කමක් නෑ . අපෙත් ඇනලනෙ යන්නෙ . ගිය සතියෙත් එක ගෑනියෙක් පස්සෙන් ඇවිත් ඇමනුනා බලු හැත්ත :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Tanto

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    ගැහැණු, පිරිමි කියල බෙදන්න බෙදන්න ලිංගික අසහනය මිනිස්සුන්ගෙ වැඩි වෙනවා...
    ඉස්කෝල වලත් ඔය බෙදිල්ල නිසා තමයි කෙල වෙලා තියෙන්නේ...
    මොකා මෙහෙම ගොන් අදහස් දෙනවද දන්නෙ නැහැ. :rolleyes:
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    kohomada okata, dawask dekk yaddii, kelloi anti parawal ehema naginne nathi unaaama ?, aniwa oka thama wenne.....minussnta koinda ban welwak meka gaanuda pirimda kiyala balanna seat thiyenawanan ekek marahala hari wadi wenava misak~!
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කොටෝ සාරියක් ඇදල, බොරු කොණ්ඩයක් දාං, නැගපං ගෑනු පෙට්ටියට, ක්‍රිස්මස් වගේ තියෙයි කොටාට.
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ai mewani dewal lankawa saha indiyawa wani ratawalwala witharak thiyenne ? gal yugayata yana gamanak meka
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,278
    113
    Malabe
    Oka Srimani Athulathmudali Transport Minister vela innakota try kala, hebei gaenu kattiya aekata kemathi vuney nehe. Lankave gaenu kohomatath piriminta kemathiy.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    වැඩෙ හොදයි දැන් ඉතින් නිදාහසෙ යන්න පුළුවන් ගෑනු හිටියහම හරි වදෙ මටනම් පේන්න බෑ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ai mewani dewal lankawa saha indiyawa wani ratawalwala witharak thiyenne ?
    සමක ආසන්න රටවල්නෙ, ඩිරෙක්ට් අව්ව වැටෙන නිසා පිරිමි අයගෙ චිප් එක පිච්චිලා තියෙන්නෙ, සිස්ටම් තනිකර අවුල්.