Jackie Chan කියන්නෙ ලෝකයේ සැමගෙ ගෞරවාදරයට පත් වෙච්ච අසහාය නලුවෙක්. ඔහු තමයි එකම නලුව ඔහුගේ චරිතයේ බැරෑරුම් කොටස් කිරීම සඳහා ක්‍රියාදාම සහය නලුවන් (stunt doubles) යොදා නොගත් එකම නලුව (මෙය මෑතකාලීන ඔහු කෙරූ චිත්‍රපට සඳහා අදාළ වේද යන්න නොදනී.) ඔහු කෙරූ ක්‍රියාදාම ජවනිකා හේතුවෙන් ඔහුගේ අස්ථි බොහෝමයකට හානි වී ඇති අතර නොයෙකුත් ශල්‍යකර්ම වලට පවා භාජනය වීමට සිදුවී ඇත. මේ පහළ තියෙන්නෙ ඔහු විසින් සත්‍ය වශයෙන්ම කෙරූ විශ්මිත ක්‍රියාදාම කිහිපයකි.


