Jacqueline Fernandez Vs Madhuri Dixit - Tezaab Dance Song

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් මේ video බලල කියපන් මොකක්ද හොද කියල

    Ek Do Teen Full Video Song | Baaghi 2 | Jacqueline Fernandez | Tiger Shroff | Disha Patani











    Ek Do Teen - Madhuri Dixit, Alka Yagnik, Tezaab Dance Song





























    මන නම් කියන්නේ මධුරි හොදයි (ජක්ලින් ලංකාවේ කෙල්ල තමා :-( ) .. ඒ කලේ මෙච්චර ටෙච්නොලොජි එකක් නෑ .. හැබැයි මදුරි ඒ නැටුම දන්නේ ෆීලින්ග් එක්ක බන් .. හොදට මටනම් වෙනසක් තේරෙනවා .. බලල අදහස් දාපල්ල

    https://twitter.com/hashtag/EkDoTeen?src=hash
     
    Last edited: