Jade ekak ganda yanne.. HELP

analiza26

Member
Jul 11, 2010
742
30
0
Elakiri machansla mata maxxa jade bike ekak gandone, athe thiyenne nam 150000k thamai.. eth sallinam aulak na ,, ekathu karaganda puluwan. mata podi help ekak diyalla

  • machan chasis 120 and 110 and 100 athara thiyena venaskam monavada??
  • Brand new nathi nisa gandath bayai vage.. hoda ekak thorala ganne kohomada??
  • Bike eke condition eka hodaida kiyaa balanne kohomada machansla???
  • chasis 120 and 110 and 100 > mevala prices kohomada??


PLZZZZ EAKIRI GUYZZZZ HELP ME OUTTTTTT
 
  • Like
Reactions: gkcnalaka

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මචන් 100 චෑසි එන්නේ black meter මොඩ්ල් එක.110 / 120 චෑසි වලට එන්නේ nickle meter .තව ඒ මොඩ්ල් දෙකටම on light එනවා.චෑසි වෑඩි වෙන්න වෙන්න bike එක අලුත්. චෑසි කොටපු bike ඕන තරම් තියෙනවා:no::no::no:.bike ගෑන දන්න එකෙක් එක්ක පලයන්.වෑඩි විස්තර එලකිරියේ රත්තරන් අයීයගෙන් අහලා බලපන්. ජයවේවා !!!!:yes::yes::yes::yes:

    register bikes
    ch 100 = 1.70-1.90
    ch 110 = 1.90-2.10
    ch 120 = 2.00-2.30


    bike eke condition anuwa gana wenas wenawa ban.unregister ekak 2.80 kta withara ganna puluwan.
     

    IG rocker

    Member
    Mar 22, 2012
    551
    68
    0
    රත්තරං & Kandyan අහල බලන්න ජපන් බයික් ගැන හොඳ advice එකක් ගන්න පුළුවන් :):):)