puluwan. owner ta nam ba but english puluwan sinhala kiyana ewa therenawa. eth eke wada karana tamil porak innawa hondatama sinhala puluwanමචං ඒකේ වැඩ කරන උන්ට සිංහල පුළුවන්ද?
දෙමල බැරුව අපි ගියොත් අවුලක් වෙයිද
Jaffna gihin sinhala kaama kanna pissuda banපයිස්ටා ඉන්නෙ නැත්තම් ලංකාවේ සිංහලු කරන තැන් තියනවා ඒකකට යන්න අපේ කෑම තියනවා.
ගොඩක් ලංකාවේ ගෙවල් තියෙන්නෙ එක පාරේ එක ලග. ඉතිං ලේසී.

------ Post added on Feb 6, 2026 at 8:44 AM