Jaffna ගිහින් නවතින්න හොද හොටෙල් එකක් දාන්න බලන්න

ruchira88

Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    මචං ඒකේ වැඩ කරන උන්ට සිංහල පුළුවන්ද?
    දෙමල බැරුව අපි ගියොත් අවුලක් වෙයිද
    puluwan. owner ta nam ba but english puluwan sinhala kiyana ewa therenawa. eth eke wada karana tamil porak innawa hondatama sinhala puluwan

    පයිස්ටා ඉන්නෙ නැත්තම් ලංකාවේ සිංහලු කරන තැන් තියනවා ඒකකට යන්න අපේ කෑම තියනවා.

    ගොඩක් ලංකාවේ ගෙවල් තියෙන්නෙ එක පාරේ එක ලග. ඉතිං ලේසී.
    Jaffna gihin sinhala kaama kanna pissuda ban :rofl:
    ------ Post added on Feb 6, 2026 at 8:44 AM
     
    • Haha
    Reactions: Bam