වෛරය තමයි ඉතින්අනුරාධපුරෙන් උඩට යන්නේ ඇයි පල්ලෙහා හොටෙල් නැතුව ද?![]()
meka num supiriyak.budget friendlyCeybank rest (BOC)
man kalin mehe tamai hitiye. supiri place. habai foods num mata set nehethalsewana hodai, hbi itin KKS yanna one. kadayakwath na hariyta kaga patha. Jaffna town inna puluwn nan hodai
පල්ලෙහා හොටල් වල හෙළයො කැමරා හයි කරලා තියෙන නිසා.අනුරාධපුරෙන් උඩට යන්නේ ඇයි පල්ලෙහා හොටෙල් නැතුව ද?![]()
මචං ඒකේ වැඩ කරන උන්ට සිංහල පුළුවන්ද?Gate trees jaffna balapan. Restaurant ekakuth thiyenawa ekema kaamath ganan adui patta rasai seafood ehema. Jetwing ekanam worth na gaane hatiyata. kaamath average
එහේ උන්ට සිංහල පුලුවන්. ගූගල් ට්‍රාන්ස්ලේට් එකත් දාන් පලයන්.මචං ඒකේ වැඩ කරන උන්ට සිංහල පුළුවන්ද?
දෙමල බැරුව අපි ගියොත් අවුලක් වෙයිද
Kama raha na thama, anika overpriced. Nasiyak ekak aran epa una kalin parameka num supiriyak.budget friendly
man kalin mehe tamai hitiye. supiri place. habai foods num mata set nehe
------ Post added on Feb 5, 2026 at 6:41 PM