Jaffna Tour

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    මචන්ලා,
    jaffna වල රවුමක් ගහන්න හිතාගෙන ඉන්නේ. කවුද ගියපු ය ඉන්නේ. එහෙන් ටැක්සියක් අරන් යන්න කොච්චර ගානක් යයිද? තනියම යන්නේ. හොද තැනක් තියනවද නවතින්න.

    නාගදිපේ, පේදුරුතුඩුවේ යන්න පුළුවන් හොදම ලේසිම ක්‍රම මොනාද.?
    ගියපු අය අදහසක් දෙන්න
     
    • Like
    Reactions: hasini9303

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මතක් කරල මට්න් කොත්තු කන්න.. ඒක පට්ටලු
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    train ekeda yanne?

    ඔවු මචං. ගිහින් ඇවිදින්න ක්‍රමයක් තවම නැහැ. බස් නම් ඇති එත් වෙලාවටනේ යන්නේ. ටැක්සි ගණන් කොහොමද දන්නේ නැ.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔවු මචං. ගිහින් ඇවිදින්න ක්‍රමයක් තවම නැහැ. බස් නම් ඇති එත් වෙලාවටනේ යන්නේ. ටැක්සි ගණන් කොහොමද දන්නේ නැ.

    බයික් එකක් රෙන්ට් කරපංකෝ..
    නැත්තම් තියන බයික් එකක් කොච්චියෙ දාපං.. කීයක් යයිද නම් දන්නෙ නෑ..


    PS 4500ක් වගේ යනව යාපනේට කිලෝ 150ක් විතර යවන්නප:P
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    බයික් එකක් රෙන්ට් කරපංකෝ..
    නැත්තම් තියන බයික් එකක් කොච්චියෙ දාපං.. කීයක් යයිද නම් දන්නෙ නෑ..


    PS 4500ක් වගේ යනව යාපනේට කිලෝ 150ක් විතර යවන්නප:P


    ඒ වැඩේ හරියන්නේ නැ මචං. හැබැයි එහෙන් එකක් ගත්තා නම් හරි නේද?
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    Rio ice cream kapan .patta bn.nallur kovila langa thiyenne.(hariyata mataka ne):D:D



    rio ice cream patta macho :love: mathaka vidihata naga vihare laga idala pain yanna puluwam dura. sure na. api giye mehen wahanayak rent karan. rasne thamai macho epa wenne