JAFNA walai uthuru nagenahira hama gamakatama sinhala nam thiyanna one

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    wnas karanna puluwanda barida kiyana eka wenama katawak.. Kohomath issara tibila tiyenne sinhala nam tamai....koti wenama ratak kiyala pennana terumak nati tamil names damma..tibuna temples udin kowil gahuwa...ewaye natabun danatamath hambu wela tiyanawa...dan owa wenas karanna giyoth owa karana ayawa jatiwadiyo hiyala hanwadu gahai....
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    හාහා... මේ වාගේ ජාතිවදී, අන්තවාදීන් ඉන්නතාක් කල් ලංකාවේ යුද්ධෙට විසඳුමක් නැති එක පුදුමයක් නෙවෙයි නේ?

    රටේ ඉන්න ලොක්කො ටිකට යන්තම් මොලේ ටිකාක් පෑදිලා සුලුතරයටත් තැනක් දීල රට සාමකාමී කරන්න යනකොට මේ වාගේ පාහරයො නැවතත් වෛරයේ ගිනි පුපුරු පත්තු කරනවා.

    එකත් එකටම මේ ත්රෙඩ් එක දාපු පුද්ගලය ප්රභාකරන්ගේ අතකොලුවක්. මොකද එයාට තමයි තවදුරටත් ඕනෙ කරන්නෙ මිනිස්සු අතර ප්රශ්න ඇති කරල යුද්ධය දිගටම කරගෙන යන්න.

    දෙමළ මිනිස්සු කියන්නේ සිංහලය වගේම මේ ලෝකෙ ඉන්න තවත් ජාතියක් පමණයි. එහෙවු එකේ උන් ඉපදුනු රටේ, උන් හැදුනු වැඩුනු රටේ උන්ගෙ භාෂාවෙන් ගමක් නම් කලහම කාටවත් පාඩුවක් වෙනව මම නම් දකින්නෙ නැහැ.

    අනික ලංකාවේ හමුදාවෙ ඉන්නෙ සිංහල අය පමනක් නොවෙයි. දෙමළ මුස්ලිම් අයත් අනන්තවත් ඉන්නවා... උ.දා: මේජර් මුතාලිෆ්, කැප්ටන් කදිර්ගාමර්..

    ප්රභාකරන්ව මරන්න කලියෙන් මෙවැනි පුද්ගලයන් සහ මෙවැනි දෑට උල්පන්දම් දෙන අවජාතකයින් ඔලුවට වෙඩි තියල මරලා දාන එක හොඳ නැද්ද?
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    x-pert said:

    :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    SO TRUE!! :yes:
    Agreed 1000%
     
    tntpunk

    Member
    Jul 4, 2008
    419
    0
    0
    Hipankanda

    Ela....
    Niyameta kiwwa.:yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Ane p*k*. Thopila wage goo hatha inakan Sinhala apitath me lankawe inda be. Thopila wage Gunamaku lokko dang tho oya kiyapu de isara karapu nisa thami api dang me passa bima anagena uguduwo wage udabalagena inne. Gono. dang wath therung ganin apita wagema demala minisuntath me rate aithiyak thiyanawa kiyala.

    Nikan hela gembek wage baka baka ganda epa. thopila wage unge oluwe oya jathi wadi wisabije thiyanakan me lankawa kawadawath goda enne ne. Thopilagen oka param parawatama yanwa. dang wath oya jathi wadi wise oluwen ain karagena me lankawe hemotama inda widiyata salakapan. Tho me thread eka damme EK eken umbata honda sup ekak dei kiyala neda? thopi wage thawa 10k hitiyoth athi mulu EK ekama winasa karanda. Ara kiri mutiyata eka goma binduwak watunoth athi. Thoge oya mati mole podak hodapan unu wathuren. oya wisa beeje yanda. Mati mola. :angry: :angry: :angry:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    madawa_1 said:
    sri lankawa sampurnayemma sinhala ratak ape rana wiruwo nidahas karana hama parakma nagarayakma ape ranawiruwange sinhala nam thiyanna one oyagollange adahas monawada?

    hama demala namakma ain karanna one loke thiyana kathama asikkithama basawaka nam monawatada ape sinhala ratata ?

    :yes:
    :yes:
    :yes:
    :yes:

    ammmo :eek:

    muge kathawa mara kathawak ne :oo:

    sinhala nam dam ma kiyala uba ehe yanawada padin chi wen na :P

    u r helping the LTTE by ideas like this :angry:

    praba wants more people like you(sinhala racists) because he can justify a separate country for tamils

    you want more wars in lanka ? :angry:

    in the future Sri lanka will become like Somalia
     
    ratedrkoman

    Member
    Jan 16, 2008
    6,568
    21
    0
    36
    rOcK n RoLl r.A.t.M.a.L.n.A !
    x-pert said:
    හාහා... මේ වාගේ ජාතිවදී, අන්තවාදීන් ඉන්නතාක් කල් ලංකාවේ යුද්ධෙට විසඳුමක් නැති එක පුදුමයක් නෙවෙයි නේ?

    රටේ ඉන්න ලොක්කො ටිකට යන්තම් මොලේ ටිකාක් පෑදිලා සුලුතරයටත් තැනක් දීල රට සාමකාමී කරන්න යනකොට මේ වාගේ පාහරයො නැවතත් වෛරයේ ගිනි පුපුරු පත්තු කරනවා.

    එකත් එකටම මේ ත්රෙඩ් එක දාපු පුද්ගලය ප්රභාකරන්ගේ අතකොලුවක්. මොකද එයාට තමයි තවදුරටත් ඕනෙ කරන්නෙ මිනිස්සු අතර ප්රශ්න ඇති කරල යුද්ධය දිගටම කරගෙන යන්න.

    දෙමළ මිනිස්සු කියන්නේ සිංහලය වගේම මේ ලෝකෙ ඉන්න තවත් ජාතියක් පමණයි. එහෙවු එකේ උන් ඉපදුනු රටේ, උන් හැදුනු වැඩුනු රටේ උන්ගෙ භාෂාවෙන් ගමක් නම් කලහම කාටවත් පාඩුවක් වෙනව මම නම් දකින්නෙ නැහැ.

    අනික ලංකාවේ හමුදාවෙ ඉන්නෙ සිංහල අය පමනක් නොවෙයි. දෙමළ මුස්ලිම් අයත් අනන්තවත් ඉන්නවා... උ.දා: මේජර් මුතාලිෆ්, කැප්ටන් කදිර්ගාමර්..

    ප්රභාකරන්ව මරන්න කලියෙන් මෙවැනි පුද්ගලයන් සහ මෙවැනි දෑට උල්පන්දම් දෙන අවජාතකයින් ඔලුවට වෙඩි තියල මරලා දාන එක හොඳ නැද්ද?
    aniwa xpert aiya
    oyath ekka 100% ma ekanga wenawa
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    sw7x said:
    aththatama demala kiyanne loke tiyena dahajara language ekak tama ahanna appiriyawe ba

    math oyage adahasata kamathi

    Shit machan... Mey wage chaa Adahas thiyena unda Elakiri Eke rata jaathiya aagama Gana aadambaren kathaa karanney.. ?????:eek::eek::eek::sorry::oo::oo::baffled::baffled:chaa welaa machan...:oo::oo::oo::baffled::baffled::baffled:

    GT Mewata Action Ekak gaththey naththam Anthimata Elakiri Kiyana Eka monawain monawa Weida Danney naha..

    Machanla Ekak Mathaka Thiya Ganilla Umbala Wira Karakarama Thamai anthimata Nathiwenney.. Umbala wage Un bihiwena Eka Danna Nisai Buduhamuduruwo Dooradarshiwa Kiyala thiyenney Wirayen wiraya Sansidenney naha Kiyalaa.. Ara Langadi LTTE Eke Kello thundenekta Beheth Deela Kanna Deela Hodin Salakala Hama yudda karana ayatama Aadarshamath una A' Army Eke Aya Dannawa nam Ara LTTE Ekata Hondin Salakapu A' athwalinma Umba wage adahas thiyena Umwa Wedithila Marala Daamath Puduma naaa... :sorry::sorry::sorry::sorry::sorry: Umbala wage Kaalayak Hitha anawashsha Prashna Athikarapu Un Tikak Nisai Ada Umbalata Kata Purawata Warnanaa Karana Apey Ratey Army Ekata Apeyma Ratey minissunwa Maranna Sidda Welaa Yuddayak karanney... ARMY Eke aya Eyalage Divi pudanney poddak Hithapan.. :dull::dull::dull::dull::dull::dull::dull: Ehema Naththam Ada Army Eke Divi pudapu Eyala Kawruth Sathutin thamange pawlwala ayath Ekka Sathuin Innawaa.. Dan poddak Ammruwen Yudde Ewara Karanna thiyeddi aaith Patan Ganna Katha Adahas wapurannata..Umbala Kamathi unath Nathath Tamil Kiyana Eka Ratey Pradaana Bhasha walin Ekak... Thawa Ekak Ehe Inney Demala Minissu Eyalata use Karanna Puluwan Nam Thamai Eyala thiyanney Nathuwa Umbalata O'ne Widiyata Newei.. Umbala wage Samahara Un Nisai machan Sinhala minissu gana loke waradi adahas thiyenney.. Elakiri Eke Innawa samahara Ela Sinhala Kollo Unwage hadiyan balala...:dull: