Jagath Wijenayaka Sir ඔබට නිවන්සුව ලැබේවා....!!!

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Jagath Wijenayaka Sir ඔබට නිවන්සුව ලැබේවා....!!!

    Iye Matath aranchiya awe.. Sir Apita Account Witharak newe , Geewithe ganath igannuwa....me Deviyo nisa thamai mama Account Walata "A" Pass ekak gaththe A/l. Melo deyak danne nathuwa Sir gawata awe. Mul Padam ba Kiwwama , Ude Thoyana kalin mallilage Clz Ekata Enna Free Dunna... Mama Card ganna ahaddi , Sir kiwwe ona na...panthiyata Awith Igena ganna kiyala...BS Walata "A" Ekak mama gaththeth me Sir dunna Upades Walin. Ada mehema inne me Sir nisa....Mara Dukai Sir nathi una kiwwama...Danuth Asata kadulak awa...Sir Divi kenek...Lankawe kiyakage Nanasa Padanna Adda..Sir ge Danuma gana Adatath mata Pudumai...puduma Dakshayek ugannanna....Sir ta Niwan Suwa !!!!


    අභාවප්‍රාප්ත ජගත් විජේනායක මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට ජගත් විජේනායක මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද උදැසන සිට බොරැල්ලෙ පිහිටි පෞද්ගලික මල්ශාලාවක-jayarathana-..
    දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.


    396585522jagath-wijenayake.jpg


    z_p24-UPFA-will-be.jpg


    දශක ගණනාවක් පුරාවට
    ගුරුවරයෙක්,
    සිනමා වේදියෙක්,
    කලා කරුවෙක්,
    සමාජ සේවකයෙක් ලෙස,
    ඔබ කළ සේවය
    අනුස්මරණීය වේ.....
    ජගත් විජේනායක ඇදුරුතුමනි,
    ඔබට නිවන්සුව ලැබේවා....!!!

    uh_n.jpg

    dsd_n.jpg
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Math clz giya Rotery. Anik ayawage newe hoda advice dunna

    Obathumata niwansuwa....
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    හප්පා මෙයා නැතිවෙලාද :(

    Ow bn. Mara Aul :(

    Ado maath me sir ge bn CLS giye 😥

    Math clz giya Rotery. Anik ayawage newe hoda advice dunna

    Obathumata niwansuwa....

    Sirawata , Sir Hoda Upades dunna...Clz Wala Gon part na. Hoda Tharkikawa Igannuwa Account...Bs Goda Giyeth Sir Kiyala deepuwagen....Gewithe gana sahenna dewal Igena gaththa...Mama A/l A3 i kiwwama , Sirge sathutha...bohoma Hodai putha gala Hina una....mathak Weddith Adenawa...:(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,964
    113
    Dubai
    වයස 60ක් විතර වෙනවා නේද? ගුරුවරයෙක් නෙවෙයි ගුරු පියෙක්. සිසුන් දස දහස් ගනනක ඇස් පාදපු පිනෙන්ම ඔබට අමා මහ නිවන් සුව අත්වේවා ගුරු පියානනේ :sorry:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    ජගත් විජේනායක ඇදුරුතුමනි ඔබට නිවන්සුව ලැබේවා
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගුරුවරයෙක් නෙවෙයි ගුරු දෙවියෙක්. ලක්ස ගානක් සිසු සිසුවියන්ගේ ඇස් පාදපු පිනම ඇති. මෙතුමාගෙන් ඉගෙනගන්න තරම් අපිත් වාසනාවන්ත වුනා.
    නිවන් සුව ලැබේවා සර්....:(:(