Jaksonta una de

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    machan UPFA eke rally walata yana ungta podi ganak denawa kiyala kauda eli aranna yanawalu... but mama wunath kata support karath me wage 2.50 wada nam prathikshepa karanawa!
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    මාං හරි ආශා කරපු නිවේදකයෙක්.ඔහුටම ආවෙණික වෙච්ච ශෛලියක් තිබුනා.ගඟ දිගේ,සලං හන්තේ වැනි වැඩසටහන් මා නැරඹුවේ ඉතා කැමැත්තෙන්.නමුත් අද රෑපවාහිනියේ දොඩවන ආකාරය දැක්කම දැනෙන්නේ ලොකු කණගාටුවක්..... ඇයි කලාකරුවෙක්ට ස්වාධීනව ඉන්නට බැරි... :rolleyes:

    eka aththa machan mamath kamthi jackson ge acting walata eth me politics karanna ghin charter wenawa.niikan inna baruwata.