James webb අද අභ්‍යවකාශගත කරයි!

Adefer

Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    තව ටිකකින් ලාංකීය youtube නාලිකා වල video title .

    James webb නිපදවූ ලාංකීය ඉන්ජිනේරයා​


    James webb රාවනෑ රුව අසුවේ​


    වගේ ටිකක් එයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    තව ටිකකින් ලාංකීය youtube නාලිකා වල video title .

    James webb නිපදවූ ලාංකීය ඉන්ජිනේරයා​


    James webb රාවනෑ රුව අසුවේ​


    වගේ ටිකක් එයි

    උඩ යනකොට ජේම්ස් වෙබ්ට වෙච්ච ඇඟ හිරිවැටෙන දේ...

    ජේම්ස් යන්න කලින් සරායි සුදු චූටියි හොරෙන් කරපු වැඩේ...