Jan 01 - SLT ???

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Man 1212 call kara.

    Un kiyanwa data wala wenasak wenne nalu.

    Tax adu wenawalu

    Loyolity programme ekak denawalu gb wadi wena slt ekath ekka htya kale anuwa

    Harine mamath kiwwe. Unge FB pic eke dapu description eke hidden meaning ekath oya loyalty hutta thamai. Datanam nathath kamak na bung peak/off-peak remove karanawanam redda :dull::frown::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට මතකයි බන් ඔය ලෝයලිටි කියල එකක්
    දුන්න දැනට අවුරුදු 1.5 වගේ කලින් මාස
    6 ක් වගේ පරන එකෙක්ටත් 1.5ජී.බී වගේ දුන්නා. :yes:

    Oya kalakanni off peak ain karanne na ban

    Harine mamath kiwwe. Unge FB pic eke dapu description eke hidden meaning ekath oya loyalty hutta thamai. Datanam nathath kamak na bung peak/off-peak remove karanawanam redda :dull::frown::angry:
    Loyalty Data දීල නම් කිසිම තේරුමක් නෑ බං මාසෙකට විතරක්. දැන් කාලෙකින් ඩේට වැඩි කරේ නැති එකේ අඩුම තරමෙ ඩේට ටිකක්වත් වැඩි කරන්න ඕන, එහෙම නැතුව මාසෙකට විතරක් ඩේට පොඩ්ඩක් දෙනව කියන්නෙ තනිකරම ප්‍රෝඩාවක්:angry::angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Loyalty Data දීල නම් කිසිම තේරුමක් නෑ බං මාසෙකට විතරක්. දැන් කාලෙකින් ඩේට වැඩි කරේ නැති එකේ අඩුම තරමෙ ඩේට ටිකක්වත් වැඩි කරන්න ඕන, එහෙම නැතුව මාසෙකට විතරක් ඩේට පොඩ්ඩක් දෙනව කියන්නෙ තනිකරම ප්‍රෝඩාවක්:angry::angry::angry:

    වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Loyalty Data දීල නම් කිසිම තේරුමක් නෑ බං මාසෙකට විතරක්. දැන් කාලෙකින් ඩේට වැඩි කරේ නැති එකේ අඩුම තරමෙ ඩේට ටිකක්වත් වැඩි කරන්න ඕන, එහෙම නැතුව මාසෙකට විතරක් ඩේට පොඩ්ඩක් දෙනව කියන්නෙ තනිකරම ප්‍රෝඩාවක්:angry::angry::angry:

    Loyalty Data දෙනවනම් හැම මාසෙම දෙන්ඩ ඕනි කනෙක්ෂන් එක තියෙනකන්..ඩේටා වැඩි කොරන්ටම බැරිනම් නයිට් ටයිම් රෑ10 -උදේ 8 වත් කරන්ඩ ඕනී Extra GB කියල සිංහලු හූරන් කන්නෙ නැතුව.
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,230
    1,288
    113
    Loyalty Data දීල නම් කිසිම තේරුමක් නෑ බං මාසෙකට විතරක්. දැන් කාලෙකින් ඩේට වැඩි කරේ නැති එකේ අඩුම තරමෙ ඩේට ටිකක්වත් වැඩි කරන්න ඕන, එහෙම නැතුව මාසෙකට විතරක් ඩේට පොඩ්ඩක් දෙනව කියන්නෙ තනිකරම ප්‍රෝඩාවක්:angry::angry::angry:

    :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,007
    113
    tracing Geo-location.. ... ...
    lankabell denawa wage awrudu ganak parana weddi normal data amount ekata amatharawa
    maseta loyalty data denna yanne mata hithena widiyata.
    hamadatama dei masekata newei. ita wada habai peak off peak nathi kaloth watinawa.
    eth un eka karanne na. extra gb sell karanna bane eka kaloth. :rolleyes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    Q4F6qul.jpg

    youtube unlimited dialog eke heta idan
    ganna puluwalu ban 360P quality eken unlimited
    ekatama 3.5gb extara usage ekata denawa
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    Q4F6qul.jpg

    youtube unlimited dialog eke heta idan
    ganna puluwalu ban 360P quality eken unlimited
    ekatama 3.5gb extara usage ekata denawa
    මේක නම් හොඳයි.ඒවගේම ඒකට fb එකත් free දුන්නනම් හොඳයි
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Q4F6qul.jpg

    youtube unlimited dialog eke heta idan
    ganna puluwalu ban 360P quality eken unlimited
    ekatama 3.5gb extara usage ekata denawa

    360p kathawaknam ane manda oke dala thiyennenam 249 reload kalama youtube unlimited + 3.5gb data denawa kiyala 4g sim walata witharai habai