Appa loyalty huttak thama sure ekatama. Balapallako description eka LOL![]()
description eka nm matath alluwe na...
habyy mata hithenawa off peak ,peak balance karayy kiya;a
Appa loyalty huttak thama sure ekatama. Balapallako description eka LOL![]()
description eka nm matath alluwe na...
habyy mata hithenawa off peak ,peak balance karayy kiya;a
ඩේටා වැඩි කරන්නේ නැද්ද එතකොට


wadi karayy bn ... dn family eka gathoth
36 , 54 yy nee
eka 54 yy 54 yy karayy ...
18 kk wadi karala ... thawa bonus data case ekkuth thiyenawa wage..![]()
පීක් ඔෆ්පීක් කතාව නැතිවෙලා
බෝන්ස් ඩෙටා දෙන්න යන්නේ
හිටපු කාලේ අනුව![]()
දෙයි පුකක්. බලන් හිටපන්..දෙයි පුකක්. බලන් හිටපන්..
ඔකුන් කරන්නෙ දැනට ඔය ඇප් එකේ තියෙන ෆීචර්ස් ටික දෙනවා. ඊට අමතරව ඩේටා ටිකක් වැඩි කරනවා. එච්චරයි. Peak offpeak නැති කරන්න නම් TRC එකෙන් ඇපෲවල් අරන් එන්න ඕන මම දන්න තරමින්. එහෙම කලොත් අනික් ISP එවුනුත් කේස් දානවා.
ඒව මම දන්නෙ නෑ මගේ නම් පීක් ඩෙටා ඉවර වෙලා ගොඩක් කල් හැබැයි දැන් දවස් 2-3 ඉදලා ඔෆ් පීක් ඩෙටා නොර්මල් ස්පීඩ් එකෙන් වැඩ

මේ ටිකේ මොනවහරි අටවනව හදනව ඇති උන්ගෙ සිස්ටම් වල. කලොත් නම් හොඳටම හොඳයි. ඒත් කරන්නෙ නෑ බං. බලමු, දවස් 3යි නෙ තව.මේ ටිකේ මොනවහරි අටවනව හදනව ඇති උන්ගෙ සිස්ටම් වල. කලොත් නම් හොඳටම හොඳයි. ඒත් කරන්නෙ නෑ බං. බලමු, දවස් 3යි නෙ තව.
100 MB දීලා තියෙන්නේ උබල පුදුම කරවන්න






ඒක ඇත්ත ඒක දැකලා දැනිච්ච සන්තෝසය සල්ලි වලට ගන්න බෑ100 MB දීලා තියෙන්නේ උබල පුදුම කරවන්න




ඒක ඇත්ත ඒක දැකලා දැනිච්ච සන්තෝසය සල්ලි වලට ගන්න බෑ![]()
Man 1212 call kara.
Un kiyanwa data wala wenasak wenne nalu.
Tax adu wenawalu
Loyolity programme ekak denawalu gb wadi wena slt ekath ekka htya kale anuwa



Man 1212 call kara.
Un kiyanwa data wala wenasak wenne nalu.
Tax adu wenawalu
Loyolity programme ekak denawalu gb wadi wena slt ekath ekka htya kale anuwa

