Athi bn mama 144p th balanawa
අපෝ මොන හිඟන්නෙක්ද බන් උබ ?![]()
you gotta be kidding me![]()

360p kathawaknam ane manda oke dala thiyennenam 249 reload kalama youtube unlimited + 3.5gb data denawa kiyala 4g sim walata witharai habai
මාසෙම.ෆ්‍රී ඉතින් ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එකක් අරන් ටිව් එකට දාගන්න තියෙන්නෙ
පොඩි ෆෝන් එකක් වෙන්න ඇති. 480පී තමා බන් ගාන. 1080පී එකෙන් උනත් කැඩෙන්නේ නැතිවෙන්න බලන්න![]()

youtube unlimited !!!
![]()
ඔන්න ඔනම සිම් එහෙකට ඇක්ටිව් දාගනිලා.... වටිනවනම් රෙපක් දෙන්ඩෝ![]()
time duration eka kohomada danne. 5 or 7 days wage athi


youtube unlimited !!!
![]()
ඔන්න ඔනම සිම් එහෙකට ඇක්ටිව් දාගනිලා.... වටිනවනම් රෙපක් දෙන්ඩෝ![]()

ඊයේ සෑ නම් unlimited ආවා මගේ ඩේටා ඉවර උනහම. 70gb+ download වෙලා පස්සෙත්.අද රෑ 12 වෙනකොට ඔය දෙනවයි කියන ඒව ඇක්ටිවේට් වෙන්ඩ ඕනි.
