Jan 01 - SLT ???

Joker DC

Member
Apr 5, 2019
320
22
0
රජය මැදිහත් වෙලා සහනදායි කරයි කියල හිතනවා
 
tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    SLT leda godai, Current giyama weda na, Signal adui dan. Disconnect karanna inne.

    SLT 4g disconnect karanna liyumak denna oneda nattan call ekak deela barida. me dawaswala signal na, awa alutha patta speed. Dialog ekakat maruwenawa, unge mona nathath speed thiyenawa
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    Dialog හුයන්නෝ හින්ද තමයි competition එකක් නැත්තේ. SLT 40 තියෙද්දී Dialog 30 දුන්න , පස්සේ SLT 60 කරාම Dialog 50 කරා එකට SLT 90 කරා අර හුක් ල තාම 60නේ. උනුත් 90 කරානං SLT 120 කරනවා ඊලග මාසෙම.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,878
    23,549
    113
    Dialog හුයන්නෝ හින්ද තමයි competition එකක් නැත්තේ. SLT 40 තියෙද්දී Dialog 30 දුන්න , පස්සේ SLT 60 කරාම Dialog 50 කරා එකට SLT 90 කරා අර හුක් ල තාම 60නේ. උනුත් 90 කරානං SLT 120 කරනවා ඊලග මාසෙම.

    hariyata backbone ekak nathuwa kohomada ban owa karanne, danatama balapanko dialog godak unta 4mbps wath enne nane.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    රෝසි ආච්චි;24998760 said:
    hariyata backbone ekak nathuwa kohomada ban owa karanne, danatama balapanko dialog godak unta 4mbps wath enne nane.

    Dialog ලට Fiber backbone එකක් තියෙනවා. ලංකාවේ 60% ක් විතර කවර් ඇති. Dialog ලට license issue එකක් තියෙනවා, නැත්නම් මේ වෙනකොට Fiber connection ගෙවල් වලට දෙනවා.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    අව්රුද්දට දවසක් අන්ලිම්ටඩ් කරයි........:lol:
    naha bn 1 wenida sita kiyalane kinanne neda :confused: ethokota mokak hari data tikak wadi karai naththan off-peak data ain karai. :D oka eka dawasaka deyak nemei.