Jan 01 - SLT ???

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar392336_2.gif
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔය කැkiරියලා තඹේකට විස්වාස නෑ බං. ඔකුන් ස්පීඩ් අප් වෙන්න තව දින මෙච්චරයි ගගා පහුගිය ටිකෙත් #මිණුනා. :rofl: අන්තිමට බලද්දි බයිසිකල් රේස් එකක්. ඒකත් ස්පීඩ් අප් වෙන්න තව දින මෙච්චරයි කියල එදා දවස උදා වුනාම ස්පීඩ් අප් පාපැදි සවාරියේ දිනයන් පසුව දැනුම් දෙනු ලැබේ කිව්ව. :angry: ඔය SLT කැkiරියෝ හැමදාම කරන්නෙ බොරුව. ජනවාරි පලවෙනිදට සෝෂල් මීඩියා අන්ලිමිටඩ් දෙයි ඕන නම්. නෙට්ෆ්ලික්ස් වලට data පැකේජ් එකක් වගේ හඳුන්වා දෙයි 2020දි. තව ඩේටා ටිකක් වැඩි කරයි පැකේජ් වලට. එක්ස්ට්‍රා ජීබී වැඩි ගාණක් ගන්න උන්ට මිල අඩු කරයි.

    SLT ෆයිබර් දෙන එක නම් ලොවෙත් කරනවා 2020 වෙද්දි හුඟක් ටවුන් වලට. ඊට අමතරව දැන් ඔය ඇප් එකේ තියෙන ඩේටා ගිෆ්ට් කරන එක, බෝනස් ඩේටා, හැපි අවර් අරව මේවා ගගා තව ගාණ කපන උට්ටවල් මිනිස්සුන්ගෙ ඇඟේ ගහයි. කොහොමත් අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් හොඳ ස්පීඩ් එකකින් දරන්න පුළුවන් ගාණට 2020 දිවත් ලැබෙයි කියල හිතන්න අමාරුයි ලංකාවෙ නම්. අන්ලිමිටට් 16Mb/s වගේ රුපියල් 3500 - 4000කට වගේ දුන්නොත් ලාබයි එකෙන්ම. Unlimited දුන්නත් ලොවෙත් unmetered bandwidth දෙන්නෙ නෑ. 300GB - 350GB වගේ පැන්නාම වෙනම පූල් එකකට දාල ට්‍රැෆික් ෂේප් කරයි. කොන්දේසි විදියට unlimited connections abuse කරන එක ගැන මොනාහරි ලියල අත්සන් ගනියි TOS වල. :angry: කැkiරිම කට්ටයො ඉන්නෙ ටෙලිකොම් එකේ.
     
    mqdefault.jpg
     
    • Like
    Reactions: pradeeplk1025

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    telecom eka kawadawath unlimited yanne na. unge data business eka sorry wenawane.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891

    sirawatama patta kalakanni companyak ban. unlimited 1Mbps line ekak wath deepallako neh :(

    Telecom eke inna Naaki pappala tika marenakan oka hadden nae. mase mada data iwara unama okunge amma appala mathtk karakara indalama epa wela thiyenne :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    telecom eka kawadawath unlimited yanne na. unge data business eka sorry wenawane.

    :yes::yes: වැඩි මිලට වක්‍රව ලිමිට් දාල හරි දෙන්න වෙනව උන්ට කල් යද්දි. මොකද ක්ලවුඩ් බේස්ඩ් සහ ස්ට්‍රීම් කරන සර්විස් වැඩි වෙනව එන්න එන්නම. 2020 ඇතුලතදි එක ISP කෙනෙක් හරි කොමර්ෂලි අවේලබල් අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් දෙයි කියල මට හිතෙනව (දැනට දෙන ලංකාබෙල් හැරෙන්න).
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :yes::yes: වැඩි මිලට වක්‍රව ලිමිට් දාල හරි දෙන්න වෙනව උන්ට කල් යද්දි. මොකද ක්ලවුඩ් බේස්ඩ් සහ ස්ට්‍රීම් කරන සර්විස් වැඩි වෙනව එන්න එන්නම. 2020 ඇතුලතදි එක ISP කෙනෙක් හරි කොමර්ෂලි අවේලබල් අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් දෙයි කියල මට හිතෙනව (දැනට දෙන ලංකාබෙල් හැරෙන්න).

    denna ba ban. TRC eken ehema ekak approve karanna one.
    streaming wage ewa gana umba kiyana kathawa hari.
    eth okun unge streaming ewa promote karanawane.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    sirawatama patta kalakanni companyak ban. unlimited 1Mbps line ekak wath deepallako neh :(

    Telecom eke inna Naaki pappala tika marenakan oka hadden nae. mase mada data iwara unama okunge amma appala mathtk karakara indalama epa wela thiyenne :D

    ඔව් බං. මම නම් ඩේටා නැතුව වැඩ සේරම නතර කලත් ඔකුන්ගෙ එක්ස්ට්‍රා ජීබී ගන්නෙ නෑ. ගාණට පිරිමහල ඩේට ටික මාසෙ අවසාන දවස වෙනකම් පාවිච්චි කරනව. වැඩි ඩේට යනව නම් ඩොන්ගල් එකකින් බාන ඒව බාගන්නව. සත පහක අතිරේක ලාබයක් එන දෙයක් කරන්නෙ නෑ ටෙලිකොම් එවුන්ට නම්.
     
    aniwa. math ehema tama ban. sadarana widihata kala nan extra GB gannawa.
    mun karana balu wada nisa ganne na.

    eth godak samanya minissu gannawa.
    salli hoyanna ona tamayi, but samanya awabodayak nathi minissun gen hooran kanawa kalakanni.
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    aniwa. math ehema tama ban. sadarana widihata kala nan extra GB gannawa.
    mun karana balu wada nisa ganne na.

    eth godak samanya minissu gannawa.
    salli hoyanna ona tamayi, but samanya awabodayak nathi minissun gen hooran kanawa kalakanni
    .

    :yes: සිරාවටම බං. :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,582
    113
    sirawatama patta kalakanni companyak ban. unlimited 1Mbps line ekak wath deepallako neh :(

    Telecom eke inna Naaki pappala tika marenakan oka hadden nae. mase mada data iwara unama okunge amma appala mathtk karakara indalama epa wela thiyenne :D

    Naki tika marenna kalin aluth unta hooran kana eka ugannala iwari.:angry:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    January 1st witharak unlimited dei. January data quota godak wadi kale nathnam adsl+phone dekama cancel karanna inne. Meka welavakata wedath ne data th padui. Dialog prepaid patta labai dan. Speed ekath supiri.