Jan 01 - SLT ???

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    ටැක්ස් අඩු කරපු එකට මුන් තාම ඩේට වැඩි කරේ නැනේ. එකට ශෝව් එකක් දාල ඩේට ටිකක් දෙයි..

    VAT NBT ne bn adu kale, post paid walata itin bill eka adu wena eka ne wenne, eka nisa tax eken itin effect ekak na
    prepaid itin data wadi kala unta 49 card eka adu karanna bari nisa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,420
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    save.png

    Day time 9AM to 9PM(or 10PM) karanam hari.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113

    auto generated:P

    දැක්කේ නැහැ වගේ ඉන්න ඕන... මීට ගෝටා
    අනික ඉල්ලපියකෝ data anytime කරපිය කියල day, night කියල බෙදන්නෙ නැතුව. :angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    අඩේ ජොබ් එකට යන්ඩෙ නැද්ද ඩොහ් :(


    තාම පොලිස් සහතිකේ ගත්තේ නෑනේ. ඒක අරගෙන බාරදුන්නම කියයි ජොබට එන්න දවසක්. මම මේ බයේ ඉන්නේ 16 සුර්යග්‍රහනේ බලන්න බැරිවෙයිද කියල ජොබට ගියාට පස්සේ. :sorry:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...


    තාම පොලිස් සහතිකේ ගත්තේ නෑනේ. ඒක අරගෙන බාරදුන්නම කියයි ජොබට එන්න දවසක්. මම මේ බයේ ඉන්නේ 16 සුර්යග්‍රහනේ බලන්න බැරිවෙයිද කියල ජොබට ගියාට පස්සේ. :sorry:

    :love:

    අනේ මන්දා යාළුවේ සූරිය සින් එක දන්නෙ ඔයා කොයපුවාම . :baffled: