Jan 1st - SLT

JBLs

Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    ehenam free download dei full day, but kattiya torrent banna gannakota torrent block karai.

    Experience eken kiwwe :rofl:

    ow ithin kalinuth a wage goo weda thamai karanne...
    Hebei me sere nam ehema beri wei wage
    :yes::yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ȜMA X;25025043 said:
    peak / off peak data magula ain karanwa.

    මේක නම් මලාට කරන්නේ නෑ , ඕක කලොත් අනිවා data quota එක අඩු කරන්න වෙනවා, අනික කම්පැනි ලාබ ලබන්නේ ඔය වැඩෙන් ...
    වගකීමෙන් කියන්නේ, Dialog එකේ වැඩ කරපු එකෙක් විදියට
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ෂුවර් අර කලින් කළා වගේ free unlimited data දෙයි පළවෙනිදා , torrent block කරලා
    හැමදාම වගේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්

    මේක නම් මලාට කරන්නේ නෑ , ඕක කලොත් අනිවා data quota එක අඩු කරන්න වෙනවා, අනික කම්පැනි ලාබ ලබන්නේ ඔය වැඩෙන් ...
    වගකීමෙන් කියන්නේ, Dialog එකේ වැඩ කරපු එකෙක් විදියට

    :dull: ඒ ඇයි බන් ඒ? හිතහන්. package එක 50 gb කියල, ඕක කොහොමත් දෙනවනෙ, මාසෙ අන්තිමේ වෙද්දි අනිවා ඕක ඉවර වෙනව. ඉතින් peek / off peek අයින් කරා කියල company එකට වෙන අලාබෙ මොකක්ද? අපිට පහසුවක් වෙනව මිසක්. එතකොට අනිත් network වල උනුත් slt ගන්නවනේ වැඩේ හොද නිසා. මොකක්ද බන් ඒකෙ තියෙන අලාබෙ :nerd:
     
    • Like
    Reactions: lilman

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    :dull: ඒ ඇයි බන් ඒ? හිතහන්. package එක 50 gb කියල, ඕක කොහොමත් දෙනවනෙ, මාසෙ අන්තිමේ වෙද්දි අනිවා ඕක ඉවර වෙනව. ඉතින් peek / off peek අයින් කරා කියල company එකට වෙන අලාබෙ මොකක්ද? අපිට පහසුවක් වෙනව මිසක්. එතකොට අනිත් network වල උනුත් slt ගන්නවනේ වැඩේ හොද නිසා. මොකක්ද බන් ඒකෙ තියෙන අලාබෙ :nerd:

    Sirawata.. Mokaddaa bang unge labe oke?
    ithuru una datawalata unta laabayak wenne nehene
     
    • Like
    Reactions: Rahula Kasun