ඒ ඇයි බන් ඒ? හිතහන්. package එක 50 gb කියල, ඕක කොහොමත් දෙනවනෙ, මාසෙ අන්තිමේ වෙද්දි අනිවා ඕක ඉවර වෙනව. ඉතින් peek / off peek අයින් කරා කියල company එකට වෙන අලාබෙ මොකක්ද? අපිට පහසුවක් වෙනව මිසක්. එතකොට අනිත් network වල උනුත් slt ගන්නවනේ වැඩේ හොද නිසා. මොකක්ද බන් ඒකෙ තියෙන අලාබෙ
![]()
SLT gathtoth un 90GB penwala salli ganne.eth godak aya night time data use karanne na.ethakota api salli gewala tiyenne anytime data walata witharayi.
Nangi penwala akka dena seen ekak saralawa kiwwoth




extra gb ගන්න සීන් එක නැති වෙනව කියලනෙහ් මුන් මෙහෙම කරනව කියන්නෙ මචං, ඒකනම් මහ බලු වැඩේ ඉතින්..
extra gb සීන් එක මීටර් වුනේ නෑනෙහ් මට.. ඒක ඇත්ත මචන්.. ඒක තමා සීන් එක 


