Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට දැනට බලයෙ ඉන්න සන්ධාන ආණ්ඩුවේ එකෙක් නෙමෙයිද අගමැති වෙන්න ඕන.විපක්ෂෙ ලොක්කව අගමැති කරන්නෙ කැබිනට් එක පත් කරන්නෙ මොන ක්‍රමේටද? :baffled:
    දැන් ඉන්න සන්ධාන ආණ්ඩුවේ අවශ්‍ය උන් වගේම අවශ්‍ය නොවන උනුත් ඉන්නවා පාර්ලිමේන්තුවක ඉන්න ඕන එහෙම අවුල් එවුන් ඇරුනහම බුද්ධියක් දැනුමක් ඉගෙනීමක් තියෙන හොඳ පිරිස් එකතුකරගෙන සියලු පක්ෂ වල අනුග්‍රහයෙන් හදන ආණ්ඩුවක් තමයි මචං බිහි වෙන්නෙ එහෙම වෙන එකේ වාසි රැසක් තියෙනවා ඍජු හා වක්‍ර ලෙස ගත්තහම
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මෝඩ හුත්තලා ප්‍රතිපත්ති ප්‍රකාශ ගැන කියෙව්වට ඒවා ගැන තේරුමක් නැති අඳබාලයෝ ටිකක්නේ කිරියේ මෛත්‍රීට කඩේ යන්නෙ :rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    01.jpg

    විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එලි දැක්වීමෙන් පසු එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මහත් කලබලයට පත්ව තිබේ.

    කලින් එකඟ වූ පරිදි විධායක අගමැති ධුරයක් ඇති කර එය වික‍්‍රමසිංහ මහතාට ලබා දිමේ පොරොන්දුව ව්‍යාකූල කරමින් ජනාධිපති වු පසු බලතල සංශෝධනයක් පමණක් සිදු කර අවුරුදු හයක් හෝ ඊටත් වැඩි කාලයක් අල්ලා සිටීමේ සිරිසේනගේ යටි අදහස ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය හරහා එළියට පැනි තිබීම ඊට හේතුවයි.

    මේ හේතුවෙන් හදිසි තීරණයක් ගැනීම සඳහා වික‍්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට තීරණය කර තිබේ.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එත් රනිල් අගමැති. මොකද ජනාධිපතිට ඕනේ එකාව බන් අගමැති කරන්නේ.:baffled::baffled:
    නියමයි මචන් උඹට හොඳ දැනීමක් තියෙනවා :rofl:
     
    1.මහින්ද චන්දෙන් පරදී
    2.මැකෝ හිර කර හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කිරීම
    3.මය්ට්‍රි ඇරෙස්ට් කිරීම, රට පුරා හමුදාව ස්ථානගත කිරීම - හමුදාපාලනයේ ප්‍රථම පියවර
    4.නැගී එන කැරලි වලට එරෙහිව ප්‍රහාර, ඝාතන
    5.අර.ලිය මන්දිරේ වටලන්න එන සිංහලුන්ට වෙඩි තබා ඝාතනය කිරීම සහ සිංහලු පසු බැසීම
    6.උතුරු කොරියා පන්නයේ නව ආණ්ඩුවක උපත

    උතුරු කොරියාව ගැන බිඳක්

    මේ රට අද පාලනය කරන්නෙ එදා හිටපු අභීත නායක කිම් ජොං ඉල් ගේ පුත්‍ර රත්නය කිම් ජොං උන්. පියපුතු දේපලේ අති විශාල රූප රට පුරා අඩියෙන් අඩියට එල්ලා තියෙනවා. සැම පුවත්පතකම, රුපවාහිනී විකාශනයක පමණක් නොව, පාසල් පොත්වල පවා කිම් ජොං පවුලේ වික්‍රමයන්, බල මහිමය හා රටට සිදුවන සේවය කියවෙනවා. කොටින්ම කියනවානම් පියරජ මිය ගිය පුවත රටට නිවේදනය කල සැම රුපවාහිනී නිවේදකයෙක්ම දරුවන් මෙන් කැමරාව ඉදිරිපිට හඬා වැලපුනා.

    ලොවින් උතුම්ම රට බව එම රට සියළු වැසියන් දන්නා උ. කොරියාව, නිරන්තරයෙන් විදෙස් කුමන්ත්‍රණ වලින් පීඩා විඳින රටක්. මෙම රටට විශේෂ සම්පත්මය හෝ යුධමය වටිනාකමක් නැතත්, එම රටෙහි ජනයා ගැන ඊර්ෂියාවෙන් පෙලෙන අමෙරිකාව ඇතුළු රටවල් දශක ගණනක් ගෙන ගිය කුමන්ත්‍රණ නිසා එහි ජනයාට සාගින්නෙන් පෙළීමට මෙන්ම ලොව අන් රටවල ඇති පහසුකම් නැතිව ජීවත් වීමට සිදුව තිබෙනවා.

    එහෙත් ඔවුන් මින් සැලෙන්නේ නෑ. ඔවුන් පරම්පරාවක්ම කිම් ජොං පවුලේ ආරක්ෂාව යටතේ ජීවත් වුණා. ඉදිරියෙත් එහෙමයි. කොටින්ම කියනවානම් පෙර සිටි දේශද්‍රෝහීන් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, අන්තර්ජාතික සබන්ධතා, සාමය වැනි නීච, බටහිර අදහස් නව පරපුරේ අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා. දැන් කිසි කෙනෙක් ඒවා දන්නෙත් නෑ, ඒවාට රැවටෙන්නේ නෑ.

    රණශූරයෙක්, දක්ෂ ක්‍රීඩකයෙක් පමණක් නොව හසල තාක්ෂණික දැනුමක්ද ඇති කිම් ජොං පුත්‍ර රත්නයන් විසින් උතුම් උතුරු කොරියාවට සුභ අනාගතයක් අත්කර දී දැන් වසර කිහිපයක්ම ගෙවී ගොසින්. ඔවුන් අපටත් ආදර්ශයක් නොවේද? ;)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දැන් ඉන්න සන්ධාන ආණ්ඩුවේ අවශ්‍ය උන් වගේම අවශ්‍ය නොවන උනුත් ඉන්නවා පාර්ලිමේන්තුවක ඉන්න ඕන එහෙම අවුල් එවුන් ඇරුනහම බුද්ධියක් දැනුමක් ඉගෙනීමක් තියෙන හොඳ පිරිස් එකතුකරගෙන සියලු පක්ෂ වල අනුග්‍රහයෙන් හදන ආණ්ඩුවක් තමයි මචං බිහි වෙන්නෙ එහෙම වෙන එකේ වාසි රැසක් තියෙනවා ඍජු හා වක්‍ර ලෙස ගත්තහම
    මහින්දව සන්ධානෙන් එලෙව්වොත් තමයි ඔය හීන සැබෑ වෙන්නෙ නැත්තං හුලං තමයි :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එත් රනිල් අගමැති. මොකද ජනාධිපතිට ඕනේ එකාව බන් අගමැති කරන්නේ.:baffled::baffled:
    ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස වත්මන්
    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පත්
    කරන්නෙමි.

    මා සමඟ එක් වී සිටින දේශපාලන නායකයින් හා
    ජනතාව සමඟ මම අදියර දෙකකින් රට ස්ථාවර
    කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නෙමි. පළමු
    අදියර නම් ක්ෂණික ගැටළු විසඳීම උදෙසා වන
    දින සියයක කඩිනම් වැඩසටහනයි. ඒ සඳහා දින
    සියයක අන්තර් කාලයක් සඳහා ජාතික සමගි
    සන්ධාන ආණ්ඩුවක් පිහිටුවමි. එම වැඩසටහන ශ්‍රී
    ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය,
    ජාතික හෙළ උරුමය හා මෙම වැඩසටහන
    සමඟ එක් වීමට කැමති වත්මන් පාර්ලිමේන්තුව
    නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවල
    මහජන නියෝජිතයන්ගෙන් ද සමන්විත වන
    ජාතික ආණ්ඩුවක් හරහා ක්‍රියාත්මක කරන්නෙමි.
    එම ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස වත්මන්
    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පත්
    කරන්නෙමි.

    ජාතික ආණ්ඩුවක් කියන්නෙ පක්ෂ සියල්ලම වගේ පාර්ලිමේන්තුවේ ඉන්න එතකොට එක්සත් ජාතික පක්ෂයටම විතරක් නෙවෙයි බන් ජනතා විමුක්ති පෙරමුණ
    හෙළ උරුමය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වගේ පක්ෂ වලින් සමන්විත ආණ්ඩුවක් ඒ ආණ්ඩුවේ අරමුණු කරා යන්න නායකත්වය තමයි රනිල් දෙන්නෙ රනිල්ට විතරක් තනි තීරණ ගන්න බැහැ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    View attachment 55273

    විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එලි දැක්වීමෙන් පසු එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මහත් කලබලයට පත්ව තිබේ.

    කලින් එකඟ වූ පරිදි විධායක අගමැති ධුරයක් ඇති කර එය වික‍්‍රමසිංහ මහතාට ලබා දිමේ පොරොන්දුව ව්‍යාකූල කරමින් ජනාධිපති වු පසු බලතල සංශෝධනයක් පමණක් සිදු කර අවුරුදු හයක් හෝ ඊටත් වැඩි කාලයක් අල්ලා සිටීමේ සිරිසේනගේ යටි අදහස ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය හරහා එළියට පැනි තිබීම ඊට හේතුවයි.

    මේ හේතුවෙන් හදිසි තීරණයක් ගැනීම සඳහා වික‍්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට තීරණය කර තිබේ.
    අඩෝ බොරු දාන්න එපා බන් ලොල් සහගතයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්දව සන්ධානෙන් එලෙව්වොත් තමයි ඔය හීන සැබෑ වෙන්නෙ නැත්තං හුලං තමයි :D
    මහින්ද එළවන්නෙ ඇයි මචන්
    මහින්ද අවශ්‍ය වෙලාවේ යුද්ධය වෙනුවෙන් තීරණ ගත්තා
    හැබැයි එතනින් එහාට මහින්ද කරගෙන ගිය ක්‍රියාවලිය හරි යන්නෙ නැහැ
    මහින්දගෙන් ගන්න පුළුවන් දැනුම ප්‍රයෝජන තියෙනවා මචං
    හැබැයි අර කුඩුකාරයෝ බඩුකාරයෝ ගූ මුට්ටි කාරයෝ වැඩක් නැහැ
    ආණ්ඩුවේ උනත් හොඳ දැනුමක් තියෙන ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මහින්ද එළවන්නෙ ඇයි මචන්
    මහින්ද අවශ්‍ය වෙලාවේ යුද්ධය වෙනුවෙන් තීරණ ගත්තා
    හැබැයි එතනින් එහාට මහින්ද කරගෙන ගිය ක්‍රියාවලිය හරි යන්නෙ නැහැ
    මහින්දගෙන් ගන්න පුළුවන් දැනුම ප්‍රයෝජන තියෙනවා මචං
    හැබැයි අර කුඩුකාරයෝ බඩුකාරයෝ ගූ මුට්ටි කාරයෝ වැඩක් නැහැ
    ආණ්ඩුවේ උනත් හොඳ දැනුමක් තියෙන ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා
    මටත් තියෙන ප්‍රශ්නෙ ඕක තමයි බන් කැහි ගෑනි දීලා හොටු ගෑනිව ගේන්නනේ සමහරු ට්‍රයි කරන්නෙ :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සියලූම මහජන නියෝජිතයන් විසින් පිළිපැදිය යුතු චර්යා ධර්ම සංග්‍රහයක් නීතිගත කිරීම.

    මෙන්න මෙතනට මචං ඉගෙන ගත්ත දැනුමක් තියෙන හොඳ කෙරුවාවක් තියෙන මනුස්සයෙක්ට ඔතනට යන්න පුළුවන් විදියේ වැඩ පිළිවෙලක් යෝජනා වෙලා හැදුනොත් හොඳයි මචං විවිධ ක්ෂේත්‍ර වල දැනුමක් පරිණතභාවයක් තියෙන මිනිස්සු තමයි අවශ්‍ය වෙන්නෙ ඉන්දියාවේ ඊට සමාන මොඩල් එකක් තියෙනවා ලියවිල්ලක් වශයෙන් නීතිගත කරලා නැති උනාට
    අවුල් පොරක් මොහොකට හරි පත් කරපු ගමන් සැහෙන ගේමක් ඇදලා අයින් කරනවා කොහොම හරි

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුළුවන් උන් මෙන්න මේක හදපල්ල කෝ රූප රචනයක් එක්ක මෛත්‍රීට.......
    පට්ට සිංදුවක්......

    Similar threads