මුන් හදිසියේ මේ වගේ සෙනගක් ගෙනෙයි කියලා නම් හිතාගන්නවත් බෑ. හැබැයි රනිල් වෙනුවෙන් ආපු සෙනගක් නම් නෙමෙයි ඔය.
මේ වගේ ව්‍යාකූල අවස්තාවක සාමාන්‍ය ජනතාවට ඔය ප්‍රශ්න වලට යන එපා කියද්දිත් මේවට යනවනේ. තව කී දෙනෙක් මැරෙයිද මන්දා.
ඔවාගෙන් පේන්නේ මේ රටේ කොච්චර වහල් මිනිස්සු ඉන්නවද කියලා. පාලකයා රකින්න එදා වේලවත් නැතුව මුන් පාරට බැහලා මරාගන්නවා.
මේක නම් මහ තිත්තයි දැන්. ජවිපෙත් හෙටද අනිද්දද කොහෙද එකක් ලෑස්ති කරලා.
මේ හුත්තිගේ පුතාලා ඔක්කොම එකයි කියලා මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනේ. මේකෙන් මැරෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ වගකීම මෛත්‍රී ජනාදිපතිතුමාට ගන්න වෙනවා.
ඕක ඔහොම නොකර මීට වඩා ලේසියෙන් මහින්ද රාජපක්ශට අගමැතිකම දෙන්න තිබුනා. ඩීල් දාලා හරි මොන ක්‍රමෙන් හරි කලින් කට්ටිය ලෑස්ති කරගෙන කෙලින්ම පාර්ලිමේන්තුව රැස් කරලා 113ට වඩා ලේසියෙන්ම පෙන්නන්න තිබ්බා.
දැන් පෙරහැර ගිහින් ඉවරයි. මොකක් වෙයිද කියන්න බෑ. දෙගොල්ලොම බලය අතාරින්නේ නෑ.