.....

මචන් වීඩියෝ දානකොට මේ plpmSNwtAMA කෑල්ල විතරක් දාන්න....මුළු ලින්ක් එකම පේස්ට් කරන්න එපා![]()


ela machan thank you mn elakiriyata aluth bn ekai ehema une sorry![]()

පොස්ට් එකේ පල්ලෙහා තියෙන එඩිට් බටන් එක ඔබල එක එඩිට් කරන්න සහෝ...youtube.Com කියල තියෙන ඒ කොටස් අයින් කරන්න...මම ඔය ඉස්සෙල්ල දාපු ඒ කෑල්ල විතරක් ඒ [youtube.] [/youtube.] ටැග දෙක මැද්දේ daanna..![]()
