Janai priyai

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    මුන්ගෙ සමහර joke වලට හිනා යන්නෙ නෑ. video එකේ බාගයක් බලන කොට අපි කතාව දන්නව නැත්තම් seen එකේ අන්තිමට වෙන්නෙ මොකක්ද කියල​ guess කරන්න​ පුලුවන්:yes:
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මුන්ගෙ සමහර joke වලට හිනා යන්නෙ නෑ. video එකේ බාගයක් බලන කොට අපි කතාව දන්නව නැත්තම් seen එකේ අන්තිමට වෙන්නෙ මොකක්ද කියල​ guess කරන්න​ පුලුවන්:yes:

    Ow ow ekanam eththa...
     
    • Like
    Reactions: Anemanda1

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    අනුන්ගේ වීඩියෝ උස්සල තමන්ගේ චැනල් එකේ දාගෙන සල්ලි හම්බකරන එක මහා කැරි වැඩක් මචං

    උන් දෙන්න හෙන අහිංසකයෝ දෙන්නෙක් පාඩුවේ කරදරයක් නැතිව මිනිස්සුව්න හිනස්සවන, උබ කරන්නෙ උන් දෙන්නගේ ඒවා උස්සගෙන උබේ චැනල් එකේ දාල හම්බ කරගන්න එක නේද? නෙදකින් තෝ වගේ චාටර් ඩයල් එකක්
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අනුන්ගේ වීඩියෝ උස්සල තමන්ගේ චැනල් එකේ දාගෙන සල්ලි හම්බකරන එක මහා කැරි වැඩක් මචං

    උන් දෙන්න හෙන අහිංසකයෝ දෙන්නෙක් පාඩුවේ කරදරයක් නැතිව මිනිස්සුව්න හිනස්සවන, උබ කරන්නෙ උන් දෙන්නගේ ඒවා උස්සගෙන උබේ චැනල් එකේ දාල හම්බ කරගන්න එක නේද? නෙදකින් තෝ වගේ චාටර් ඩයල් එකක්

    නිකන් නොක පුදී හිටපන් මහත්තයෝ....ආවා නම් බැලුවන් හිනාවුනා නම් පලයන්....අපි ගන්න වෙලාවෙත් තිබ්බෙ වෙන චැනල් වල තමා...අපිට අවශ්‍ය නම් අපි දානවා...Youtube එකට නැති අමාරුවක්නෙ උඹට තියෙන්නේ....