මම එහෙම එකක් කිව්වෙ නෑ.SF ha anduwa atare tyena prashnayak na kyla hamuda madya prakashaka niwedanayak nikuth kirima rajya arakshawata prashnayak wenawakyapu nsai man me serama ahuwe
oya kyapu jathika arakshawata SFgen vya haki dewal sambavthawak tbuna misak wechcha dewal neme
ඉතින් ඒවානෙ ඔයා ඇහුවෙ."
"arakshaka mandalika pradani ha anduwa atara tyna prashna rate arakshawata balapana1 karunak mata kynawada?
anika SFta hamuda kumanthranayak kala yuthu una nam prabakaran marapu dawase aaka krnna tbuna
එහෙම එකක් කරන්න හැකියාවක් වර්ධයන උනානෙ. එයාට බල තණ්හාවක් නැත්තම් "මට ජනාදධිපති වෙන්නත් පුලුවන්" වගේ ඒවා සහ ඒ ආකරයෙන් කටයුතු කරන්න ඔනේ නෑනෙ. යුද ජයග්‍රහනය තමන්ගෙම කරන්න ගන්න යන්න ඔනෙ නෑනෙ.
එයාට නිල ඇදුමෙ ඉදගෙන එහෙම මොනවත් කරන්නත් බෑ. හමුදා නිලධාරීන්ට දේශපාලනය කරන්න බෑ.SFwa danna aya dannawa SF tamange hamuda nila adumata kalalak athi karagan na kyla
akai nila aduma galawanakam mukut prakasha nokaleth
