Jangama(ජංගම දුරකතනයක් නිසා ජංගිය ඉරා ගත් පොන්න &amp

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Jangama(ජංගම දුරකතනයක් නිසා ජංගිය ඉරා ගත් පොන්න &amp

    ජංගම දුරකතනයක් නිසා ජංගිය ඉරා ගත් පොන්න වාහිනියේ අපූරු නාටකය
    swarnawahini-logo.jpg



    maita.jpg
    ජංගම දුරකථන වල සිටින මයිට් නම් කෘමි විශේෂයක් පිළිබඳව අප ඊයේ පුවතක් ගෙන ආවා.

    එම පුවත ලෝකයේ පලමු සොයාගැනීම බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසුවත් අප විසින් පල කළ ලිපියට ලැබුන ප්‍රතිචාර වලින් පැහැදිලි වූයේ 2005 වැනි බොහෝ කලකට පෙර ඒ පිළිබඳව ලිපි හා යූ ටියුබ් වීඩියෝ අන්තර්ජාලය පුරා දක්නට ලැබෙන බවයි.

    ඒ අනුව එම මයිටි නම් ජීවියා ජංගම දුරකථන වල පමණක් නොව නිවසේ දුවිලි රැඳී ස්ථාන බොහෝමයක ජිවත්වන බවය.මේ පිළිබඳව පර්යේෂණ මෙයට පෙර සිදුකර ඇති අතර එම සත්වයා මගින් යම් ආසාත්මික තත්ත්ව ඇති කිරීමට හැකි වුවත් සැලකිය යුතු තරම් භයානක තත්වයක් ඇති කිරීමට තරම් හැකියාවක් නොමැති බවයි.(මෙම ජීවියා දුවිලි මයිටාවෙක්ද යන්න තවම නිශ්චිතව සොයාගෙන නැත)

    වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් මෙම පර්යේෂණය සිදුකොට තිබුනේ ඔවුන් සතුව තිබු එක් ජංගම දුරකතනයක පමණක් වන අතර වෙනත් දුරකථන වල එම සතුන් ජිවත් වනවාදැයි යන්න සොයා නොතිබිණි.

    ඉන්පසුව ස්වර්ණවාහිනිය මගින් එම සත්වයා අන්වීක්ෂ තුලට දමා විශාල කර පෙන්වනු ලැබූ රුප රාමු හේතුවෙන් සාමන්‍යය ජනතාව භීතියට පත්ව ඇති අතර තමාගේ දුරකථන ගලවා පිරිසිදු කර ගැනීමටත්, හැන්ඩ්ස්ෆ්‍රී ලබා ගැනීමත්, දුරකථනය කනෙන් දුරස්කොට කතා කිරීමටත් පෙළඹී තිබුනා.

    ස්වර්ණවාහිනිය කියන පරිදි මේ පිලිබඳ මෙයට පෙර ලෝකයේ පරීක්ෂණ පවත්වා නැති අතර ලොවට වාර්තා කල මුල්ම මාධ්‍යය ඔවුන් වේ.මේ පිළිබඳව ඊයේ රාත්‍රියේ ඔවුන් කල ප්‍රකාශය පහත පරිදි වේ.

    "මේ ප්‍රවෘතිය මුලින්ම ලෝකෙට කිව්වේ අපි.ඒ වගේම මේ පිලිබඳ කරන ඉදිරි පර්යේෂණ වල ප්‍රතිඵලත් අපි අනිවාර්යෙන් ඔබට කියනවා."

    එසේනම් මෙම පුවත පිලිබඳ මින් පෙර පැවැත්වූ පරීක්ෂණ හා වෙනත් තොරතුරු බොහොමයක් අපගේ පාඨකයන් විසින් ඉදිරිපත්කොට ඇත.
    live@8.jpg

    ලයිව් @ 8 වෙත අපි අභියෝග කර සිටින්නේ එම තොරතුරු පුවත් විකාශය තුලින් ඉදිරිපත්කොට සාමන්‍යය ජනතාව තුල ඇතිවී තිබෙන බිය තුරන් කරන ලෙසය.

    ඔවුන්ම පවසන පරිදි ජනතාව කැළබී තිබුනේ මෙලෙසිනි



    යකෝ තමගේ ප්‍රවුර්ති වලට ලකුනු දාගෙන, ජනතාව බය කරන්න
    හදන මෙහෙමත් අවර්නවාහිනියක්...මේ කේ ඉන්න කාර්‍යමණ්ඩලය ඉදන්
    පී ඩයල් වෙන්න ඔනේ මෙවගේ, පොන්න වැඩ කරන්න..
    පුවත් මවන්න්න ගිහිල්ල අතින් අරන් කීප් දෙම් බැක් සයිඩ් නේද..ශික්
    මේවගේ පඩ මාධ්‍ය ...සොමා අක්කටඉ අර රන්නයො පොලටයි
    සුදියක් දෙන්න ඔනේ ඔය කෘමියන් ඉන්න ජංගම දුරකථනදෙකක් ඇතුලට දාලා..
     
    Last edited:
    • Like
    Reactions: flag au:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේ ගැන් ඔබේ වටින අදහස් කියන්න

    n843174306_1880590_8573.jpg


    මෙන්න මෙයාට විතරක් මුකුත් කියන එපා..
    මොක්ද ඒයගෙ පොරව පාර ත්යෙන්නේ පොඩ්ඩ්ක් හරහටලු..
    දැකල නෑ..:no::no:දැක්ක එකෙක් කිව්වේ:lol::lol::lol::lol:

     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    මේ ගැන් ඔබේ වටින අදහස් කියන්න

    n843174306_1880590_8573.jpg


    මෙන්න මෙයාට විතරක් මුකුත් කියන එපා..
    මොක්ද ඒයගෙ පොරව පාර ත්යෙන්නේ පොඩ්ඩ්ක් හරහටලු..
    දැකල නෑ..:no::no:දැක්ක එකෙක් කිව්වේ:lol::lol::lol::lol:


    meya katugastota , gohagoda inne. godak wayasa ne meyata. :love::love:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ ගැන් ඔබේ වටින අදහස් කියන්න

    n843174306_1880590_8573.jpg


    මෙන්න මෙයාට විතරක් මුකුත් කියන එපා..
    මොක්ද ඒයගෙ පොරව පාර ත්යෙන්නේ පොඩ්ඩ්ක් හරහටලු..
    දැකල නෑ..:no::no:දැක්ක එකෙක් කිව්වේ:lol::lol::lol::lol:


    එතකොට යකඩෙන් ඇනපු තැන පොඩිද බන්. :confused::confused::confused:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    එතකොට යකඩෙන් ඇනපු තැන පොඩිද බන්. :confused::confused::confused:
    ඔය උබ අහන්නේ අර පොරවපාර ගහපු තැන ගැනද?
    ඒක ගැන මම මැනලා කියන්නම්..
    මොකද උබට ෆැක්ට්ස් & ෆිගර්ස් ඇතුව MM ගානට කියන්න ඔනෙනේ:lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මූණු පෝතේ මේක හෝ ගලා පබ්ලිසිටි
    ඕකුන් කරන්නෙ කාගෙහරි මරණයක් මාකටින් කරන එක තමයි