Jangama(ජංගම දුරකතනයක් නිසා ජංගිය ඉරා ගත් පොන්න &
ජංගම දුරකථන වල සිටින මයිට් නම් කෘමි විශේෂයක් පිළිබඳව අප ඊයේ පුවතක් ගෙන ආවා.
එම පුවත ලෝකයේ පලමු සොයාගැනීම බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසුවත් අප විසින් පල කළ ලිපියට ලැබුන ප්‍රතිචාර වලින් පැහැදිලි වූයේ 2005 වැනි බොහෝ කලකට පෙර ඒ පිළිබඳව ලිපි හා යූ ටියුබ් වීඩියෝ අන්තර්ජාලය පුරා දක්නට ලැබෙන බවයි.
ඒ අනුව එම මයිටි නම් ජීවියා ජංගම දුරකථන වල පමණක් නොව නිවසේ දුවිලි රැඳී ස්ථාන බොහෝමයක ජිවත්වන බවය.මේ පිළිබඳව පර්යේෂණ මෙයට පෙර සිදුකර ඇති අතර එම සත්වයා මගින් යම් ආසාත්මික තත්ත්ව ඇති කිරීමට හැකි වුවත් සැලකිය යුතු තරම් භයානක තත්වයක් ඇති කිරීමට තරම් හැකියාවක් නොමැති බවයි.(මෙම ජීවියා දුවිලි මයිටාවෙක්ද යන්න තවම නිශ්චිතව සොයාගෙන නැත)
වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් මෙම පර්යේෂණය සිදුකොට තිබුනේ ඔවුන් සතුව තිබු එක් ජංගම දුරකතනයක පමණක් වන අතර වෙනත් දුරකථන වල එම සතුන් ජිවත් වනවාදැයි යන්න සොයා නොතිබිණි.
ඉන්පසුව ස්වර්ණවාහිනිය මගින් එම සත්වයා අන්වීක්ෂ තුලට දමා විශාල කර පෙන්වනු ලැබූ රුප රාමු හේතුවෙන් සාමන්‍යය ජනතාව භීතියට පත්ව ඇති අතර තමාගේ දුරකථන ගලවා පිරිසිදු කර ගැනීමටත්, හැන්ඩ්ස්ෆ්‍රී ලබා ගැනීමත්, දුරකථනය කනෙන් දුරස්කොට කතා කිරීමටත් පෙළඹී තිබුනා.
ස්වර්ණවාහිනිය කියන පරිදි මේ පිලිබඳ මෙයට පෙර ලෝකයේ පරීක්ෂණ පවත්වා නැති අතර ලොවට වාර්තා කල මුල්ම මාධ්‍යය ඔවුන් වේ.මේ පිළිබඳව ඊයේ රාත්‍රියේ ඔවුන් කල ප්‍රකාශය පහත පරිදි වේ.
"මේ ප්‍රවෘතිය මුලින්ම ලෝකෙට කිව්වේ අපි.ඒ වගේම මේ පිලිබඳ කරන ඉදිරි පර්යේෂණ වල ප්‍රතිඵලත් අපි අනිවාර්යෙන් ඔබට කියනවා."
එසේනම් මෙම පුවත පිලිබඳ මින් පෙර පැවැත්වූ පරීක්ෂණ හා වෙනත් තොරතුරු බොහොමයක් අපගේ පාඨකයන් විසින් ඉදිරිපත්කොට ඇත.
ලයිව් @ 8 වෙත අපි අභියෝග කර සිටින්නේ එම තොරතුරු පුවත් විකාශය තුලින් ඉදිරිපත්කොට සාමන්‍යය ජනතාව තුල ඇතිවී තිබෙන බිය තුරන් කරන ලෙසය.
ඔවුන්ම පවසන පරිදි ජනතාව කැළබී තිබුනේ මෙලෙසිනි
යකෝ තමගේ ප්‍රවුර්ති වලට ලකුනු දාගෙන, ජනතාව බය කරන්න
හදන මෙහෙමත් අවර්නවාහිනියක්...මේ කේ ඉන්න කාර්යමණ්ඩලය ඉදන්
පී ඩයල් වෙන්න ඔනේ මෙවගේ, පොන්න වැඩ කරන්න..
පුවත් මවන්න්න ගිහිල්ල අතින් අරන් කීප් දෙම් බැක් සයිඩ් නේද..ශික්
මේවගේ පඩ මාධ්‍ය ...සොමා අක්කටඉ අර රන්නයො පොලටයි
සුදියක් දෙන්න ඔනේ ඔය කෘමියන් ඉන්න ජංගම දුරකථනදෙකක් ඇතුලට දාලා..
ජංගම දුරකතනයක් නිසා ජංගිය ඉරා ගත් පොන්න වාහිනියේ අපූරු නාටකය

Last edited: