jangi hora

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    ඇමැති සරත් වීරසේකරට කොවිඩ්​

    1/20/2022 07:43:00 AM
    sarath-weerasekara

    මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

    ඇමැතිවරයා මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.
    අසනීප තත්ත්වයක් හේතුවෙන් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇමැතිවරයාට වයිරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,374
    6,036

    He looks like aruna1:rofl:
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උන්ට ගිහින් ෆුල් සැපේ ඉඳල එන්න හමුදා රෝහල්.. මුවත් යවන්න කියපන්කො අර බුවා පියුමි ජන්ගිමාලි යවපු එකටම :lol: :lol: :lol:

    හිලකුත් ඕනේ නම් @erozan ge අම්මවත් යවපන්