January ai ban cold?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,682
    1
    6,359
    113
    ausi wla january summer unaaat uthuru ardhagoleta siitha kaale thma ykooo mee:lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඉස්සර නං දෙසැම්බර් තමා සීතල දැන් ඔක්කොම දේශගුණ රටා අප්සට් ගිහින් තියෙන්නේ මට පේන්නේ :baffled:
     
    • Like
    Reactions: hodakolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,761
    68,141
    113
    ඉස්සර නං දෙසැම්බර් තමා සීතල දැන් ඔක්කොම දේශගුණ රටා අප්සට් ගිහින් තියෙන්නේ මට පේන්නේ :baffled:
    mae para gan wathura ena vibe ekak tiyenne
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මතකද එක අවුරුද්දක ජනවාරි 12 වගේ ජැකට් දාගෙන කොළඹ ඉස්කෝලවල අය ඉස්කෝලේ ගියා...
    අද සීතලයි.. මාරම කූල් හුළඟක් තියෙන්නේ...
    හැම අවුරුද්දකම දවස් 365 කට වරක් මේ සීන් එක වෙනවා.. ඒ කියන්නේ 365 කියන්නේ නියතයක්.. හැම දේම වෙන්නේ සීන් එහෙකට... :shocked:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,398
    12,678
    113
    Piliyandala
    ඉස්සර අගෝස්තු මාසේ කියන්නේ ඉතින් උඩ බලන් ඉන්නේ ගොඩක් වෙලාවට සරුංගල් පිස්සුව.. දැන් අගෝස්තු වලට පැල් බැඳගෙන වහිනවා
    කාලේ අකාලේ
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    January is the coldest month in Sri Lanka

    That’s why it’s called “seetha Duruthu mase” or seetha duruththa

    The average temperature in Sri Lanka is 27.0 °C (81 °F). The range of average monthly temperatures is 2 °C. The warmest average max/ high temperature is 31 °C (88 °F) in February, March, April & May. The coolest average min/ low temperature is 22 °C (72 °F) in January & February.
     
    Last edited:
    • Like
    Reactions: jayalathjayath