pissuda bn study karana gmn jpn wala 2lax hoyanna?
ehenm lankawe un ehe yai.
eeta kohe school /uni hambeida danne na.
hadda dote awoth ala galawa galawa inna wenne.
ubata kala beela rent eka gewala shape wenna pluwan wei.
eth issara wage neme dn.studentslata work karanna dena time eka adui.
eetath hamba karannama yana gamanakne oka.ethkta uba school cut karala mattu unoth visa walatath kela wei.
training visa gana dnne na.
issara wage panala inna ba immigration eke shot eka denwa satas gala.



යාලුවනේ japan, student visa ආවට අව්ලක් නැද්ද ? part time කරලා මාසෙට 2lak වගේ හොයන්න පුලුවන්ද? නැත්නම් training visa එන එක ද හොද? japan වල ඉන්න අය ඉදලා ආපු අය උදව් කරන්නකෝ....ලොකු උදව්වක්....
Japan wala visa denne nedda machan workers lata ???work permit denne nedda course akak kaloth 1 year wath??kohomada cost of living??පිස්සුද මල්ලී එහෙම කරන්න බෑ . ඉගෙනගන්න ආවාම campus එකෙන් part time කරන්න පොඩි පැය ගණනක් දෙනවා. එකෙන් හොයන ගාන ලේවකන්නත් මදි. හොදම දේ japan එවිත් පනින්න . ඊට පස්සේ full time job කරන්න. චටර්වෙලා අහුවෙන්නේ නැතිව 1yr විතර ඉදලා japan කෙල්ලෙක් සෙට් කරගන්න . මොළෙන් ගේම ගහන්න නැත්නම් අනාතයි. ඊට පස්සේ ඕනනම් පොඩි පහේ business එකක් කරගෙන ඉන්න.
study කරනවා නම් 2Million වත් ඕන මචන්. කියපු දේවල් ඔලුවට අරගෙන වැඩේ කරන්න. support එකක් දෙන්නම් . මාත් යලට මාහට යනවා එනවා.