Japan ඉන්න යාළුවෙක්ගෙන් උදව්වක්

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    Japan ඉන්න යාළුවෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ.
    මගේ තියෙන්නේ Toyota Harrier 2007 jeep එකක්.
    මචං මගේ වාහනේ smart key එක නැති උනා. දැන් start කරගන්න බෑ. Key program කරන අයට call කලාම මගේ model එකේ keys stock නෑ කිව්වා.
    උඹලා කාට හරි බැරිද මට මේ model එකේ පරණ smart key එකක් හොයලා දෙන්න?
    ලොකු උදව්වක් මචං....
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Japan ඉන්න යාළුවෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ.
    මගේ තියෙන්නේ Toyota Harrier 2007 jeep එකක්.
    මචං මගේ වාහනේ smart key එක නැති උනා. දැන් start කරගන්න බෑ. Key program කරන අයට call කලාම මගේ model එකේ keys stock නෑ කිව්වා.
    උඹලා කාට හරි බැරිද මට මේ model එකේ පරණ smart key එකක් හොයලා දෙන්න?
    ලොකු උදව්වක් මචං....
    man balannam mata wisthra tika ewapan