japan ගිහින්_ඉවරයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    PprhprU.jpg



    ‌බීමත් ශ්‍රී ලාංකීකයන් ජපානයේ පිස්සු නටයි. පොලීසියටත් පහර දීලා. ජපානයේ සිටිනා අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගේද ජීවිත අනතුරේ. ගැටුමේ දර්ශන


    ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධාණය කල Sri Lankan Festival නම් උත්සවයේ ඇතිවු ගැටුමක් පිළිබද අපට වා‍ර්තා වනවා.

    බීමත් දෙපිරිසක් විසින් මෙහිදි ගැටුමක් ඇති කරගෙන ඇති අතර සිද්ධිය සමතයකට පත් කිරීමට ජපාන පොලීසියටද මැදිහත් වීමට සිදුව තිබෙනවා.

    ඉන්පසුව මේ කලහාකාරී ශ්‍රී ලාංකිකයන් පිරිස ජපාන පොලීසියටද පහ‍ර දී ඇති බව සදහන්.

    කෙසේ වෙතත් හතලිහක පමන ජපාන පොලිස් කණ්ඩායමක් පැමින මෙහිදී විසා බලපත්‍ර නොමැතිව ජපානයේ රැදි සිටි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිදුවීම නිසා ජපාන පොලීසිය එරට රැදි සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද විශේෂ පරීක්ෂණ ක්‍රමවේදයක්ද ආරම්භ කර ඇති බවද එරට පුවත් සේවා සදහන් කරනවා.

    එම සිදුවීමට අදාළ විඩීයෝව පහතින්​








    ජපානයේ ටෝකියේ නගරයේ නිවසක නවතා තිබු ජීප් රථයක් සොරකම් කිරීමය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ තරුණයා සොරකම කිරීමට යන ආකාරය ඒ අසල තිබුණු CCTV කැමරාවක සටහන්වී ඇති අතර පසුව පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

    මේ තරුණයාව පොලිසිය විසින් අත්අංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක ශ්‍රී ලාංකිකයෙකු බවත් හෙළිව තිබෙනවා.





    ආඩම්බරයි...:yes:




     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    Shape eke wade karagene ene nathuwa mon hu....... karane giyada manda yako gahane oneme nam ape policiyata gahane thibbane ehemenam maddya prakshaka oka shape karala danawane
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකාවෙ නැටුම් කන්ඩායමක එකෙක්, ජපන් ගිහින් තිබ්බා ස්ටුඩන්ට් වීසා වලින්
    පස්සෙ එහෙ කඩු හදන තැනකට සෙට් වෙලා ජොබ් එකට, මූට සිරාවටම ලස්සනට ලී වලින් මිට කැටයම් කරන්න පුළුවන්ලු
    පස්සෙ උන් ස්ටුඩන්ට් කැන්සල් කරලා ඌට එහෙ ලොකු පඩියක් එක්ක මිට වල් හදන ජොබ් එක දීලා තිබ්බා

    එහෙම වැදගත් කතා පොන්න ගොසිප්කාරයෝ දාන්නෙත් නැහැ
    ඔය ගූ කේස් තමා උන් දාන්නෙ
    :rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Shape eke wade karagene ene nathuwa mon hu....... karane giyada manda yako gahane oneme nam ape policiyata gahane thibbane ehemenam maddya prakshaka oka shape karala danawane

    ඒ රටවල පොලිසියේ උන් අපේ පොලිසියේ උන් වගේ ගහන්නේ නැති නිසා අපේ උන් බය නැහැ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකාවෙ නැටුම් කන්ඩායමක එකෙක්, ජපන් ගිහින් තිබ්බා ස්ටුඩන්ට් වීසා වලින්
    පස්සෙ එහෙ කඩු හදන තැනකට සෙට් වෙලා ජොබ් එකට, මූට සිරාවටම ලස්සනට ලී වලින් මිට කැටයම් කරන්න පුළුවන්ලු
    පස්සෙ උන් ස්ටුඩන්ට් කැන්සල් කරලා ඌට එහෙ ලොකු පඩියක් එක්ක මිට වල් හදන ජොබ් එක දීලා තිබ්බා

    එහෙම වැදගත් කතා පොන්න ගොසිප්කාරයෝ දාන්නෙත් නැහැ
    ඔය ගූ කේස් තමා උන් දාන්නෙ
    :rofl:

    කොහොමහරි කථාව අැත්තනේ.හොඳට ඉන්න උන්ටත් ඉන්න බැහැ මේ වගේ සක්කිළි නිසා.
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    Kauwda ara loku machan karaya manape talks... 'Appi ada eeye apun nemei, yako' (5.40 to 5.55 in the clip). :angry::angry::angry:

    That bugger is trying to create big scene, trying to give himself a leader position to the crowd. Talks like a big thug.

    machan unta satis? KEHEL MAL. :no::no::no::no:@ 5.10 to 5.20
    of the clip
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    කොහොමහරි කථාව අැත්තනේ.හොඳට ඉන්න උන්ටත් ඉන්න බැහැ මේ වගේ සක්කිළි නිසා.

    no wonder our passport is one of the top 10 worst passports in the world. mun nathi karanne me ratey nihathamani pudgalayange travel freedom eka. karananna deyak naha. pita raten lankawata deport wala ena horunta dadi danduwam denna one.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොහොමහරි කථාව අැත්තනේ.හොඳට ඉන්න උන්ටත් ඉන්න බැහැ මේ වගේ සක්කිළි නිසා.
    ඔය ත්‍රේඩ් එකේ හරි ඕක ගැන ගිය වෙන එකක මම දාලා තිබ්බා ඕක වෙයි කියලා කොහොමත්
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    lanka should find a way to stop

    * economic migrants ( fake refugees who ask for asylum abroad )
    * smugglers
    * students who go abroad to work from student visa
    * travel agents who take workers abroad from tourist visa
    * lankans who work abroad illegally
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙන් යන අපේ කොල්ලො හුගක් වෙලාවට එහෙ කෙල්ලො එක්ක සෙට් වෙනව. බදින්නෙත් ඒ කෙල්ලන්වම තමා. මන් හිතන්නෙ උන්ට ඊරිසිය හිතිලද කොහෙද ඒකට.