Japan හෝ Singapore ඉන්න අය
මචං, මට ගිටාර් ඒකක් ගන්න ලොකු උවමනාවක් තියෙනවා.
මම හොයන මොඩල් ඒක (EPIPHONE AJ-100CE) අඩුවටම තියෙන්නේ Japan & Singapore වල.
මේ රටවල් දෙකෙන් ඒකක ඉන්න කව්රුහරි මට ඒකට උදව් කරනවද?
ළගදි ලංකාවට ඒනවනම් ඒ ඒන ගමන්ම ගේන්න පුළුවන්නම් තමයි ගොඩක්ම කැමති. වෙන කව්රුහරි ඒන කෙනෙක් අතේ උනත් කමක් නෑ පුළුවන්නම්..
බර- 2Kg

Last edited: