Japan හෝ Singapore ඉන්න අය

Revollusion

Member
May 28, 2013
240
14
0
Japan හෝ Singapore ඉන්න අය

මචං, මට ගිටාර් ඒකක් ගන්න ලොකු උවමනාවක් තියෙනවා.

මම හොයන මොඩල් ඒක (EPIPHONE AJ-100CE) අඩුවටම තියෙන්නේ Japan & Singapore වල. :sorry:
මේ රටවල් දෙකෙන් ඒකක ඉන්න කව්රුහරි මට ඒකට උදව් කරනවද? :dull:

ළගදි ලංකාවට ඒනවනම් ඒ ඒන ගමන්ම ගේන්න පුළුවන්නම් තමයි ගොඩක්ම කැමති. වෙන කව්රුහරි ඒන කෙනෙක් අතේ උනත් කමක් නෑ පුළුවන්නම්.. :)


බර- 2Kg
 
Last edited:

Revollusion

Member
May 28, 2013
240
14
0
balagena hode....
adurana ekekta dena eka ekak.
adurannne naathi ekekata dena eka thawa ekak.
kadichcha repair karala gennalla original eke ganata ubata dennath puluwan.
hodata hoyla blala gnna machn :)

අනේ ඔව්.. මට ඒහෙම කරන්න ඒපා... :no::no::no::no:
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ane Japan wala inna ekenek mekata reply karanne.. mama mage ayyata denna watch ekak order kala eka fake, seller kianawa return karanne kiala, hebei wade awul giyoth ehe inna ekkenek katha karaoth tikak baya wei.. thanks