මට කවුරුහරි කියනවද Japan Alto Use කරන කෙනෙක් කොහොමද නඩත්තුව
කොළඹ උදේ හවස ගිහිල්ල එන්න කි;මි 40 වගේ දවසට යනවා ගිහිල්ල එන්න තෙල් කොච්චරක් වැඩ කරනවද ( ඔෆිස් ටයිම් එකේ යන්නේ 6.30ට විතර උදේ)
ඉඩ පහසුව කොහොමද 4දෙනෙක් දාල යනකොට වාහනේ පිකප් එක මදිද ? 650 නිසා
සර්විස් සහා ස්පෙයාර් පාට්ස් වල මිල ගණන් ඉන්දියන් ඇල්ටෝ එකකට සාපේක්ෂව පට්ටම ගණන් ද?
අඩි 6ක් වගේ පළල පාරකින් වාහනේ සිරෙන්නේ නැතුව ගන්න පුළුවන් වෙයිද ( මේක මෙහෙම අහන්නේ මම වාහනේ පැදල නෑ ගෙවල් වලට එන පාර දැනට තියෙන්නේ අඩි 6ක් )
අවුරුද්දේ ඉන්ෂුවරන්ස් එක කියක් වගේ එනවද පාවිච්චි කරපු අය කියන්න බලන්න
2015 හෝ 2016 වගේ අවුරුද්දක එකක් ගන්න හිතන් ඉන්නවා මගේ යාළුවෙක් ට . පොර එක ගන්න ඉන්නේ Indra Traders ල වගේ ප්‍රසිද්ධ වාහන සෙල් එකකින් (Janith එකෙනුත් බලල කොහුවල තියෙන , ගොඩක් කාර් සේල්ස් වල තියෙන ඒවා ගන්න බයයි ඇක්සිඩන්ට් වෙලා මෙහෙට ගෙනල්ල තියෙන ඒවා නිසා)
මම ඌට මේ උදව්ව කරන්න ඕනේ