japan bicycle aduwata gnna thenak dannawada ubala? cholesterol hodatama wedi cycling karanna kiyala beluwe..
Mountain or Ten Speed ekak ganna ona.
Mountain or Ten Speed ekak ganna ona.
math hoyanne shimano parts thiyanwa ekak thamaමගේ එක ජුනි වල දුන්නා 35 කට දැන් පදින්නේ නැති නිසා.shimano parts තිබ්බේ ඔක්කොම.අවුරුදු 11 ක් පැද්දා දෙද්දිත් ගත්තා වගේමයි.එක කෑල්ලක් වත් දැම්මේ නෑ ඔක්කොම වැඩ හොදට දෙද්දිත්.
thanks bro, mechchara denagena hitiye ne, Downtail or Road thama hoyanne
awidda machan eka kammeli wge mata, cycling karankota wtapita blgena ynna pluwnප්‍රශ්නෙට අදාළ නෑ.
ඒත් බයිසිකල් පදිනවට වඩා හොඳම දේ තමයි හයියෙන් ඇවිදින එක පොඩ්ඩක් දුවන් එක.
බයිසිකලෙන් කකුල් දෙකට තමා ගොඩක්ම ව්‍යායාම ලැබෙන්නෙ. බයිසිකලේ ඇඟට වදින්න පදින්න නම් දවසට කිලෝමීටර් 20ක් 30ක් පදින්න වෙයි. එහෙම උනාම වෙන්නෙ ඕක අත ඇරලා දාලා නිකන් ඉන්න එක.
Ow broMade in Japan ekakda ?
බලපන් අර බයිසිකල් ගණන් ගිය කාලේ නිකමටවත් මට බයික් එක ආයේ ඕනෙද කියලා ඇහුවේ නෑ. මට ආයේ දෙන්න කියලා කියන්නත් ලැජ්ජයි. හැබැයි ඌ මගෙන් නිකන් අරන් ඒක විකුණුවා නම් හමන්නල ගන්නෙ.
u padinawa nam illanna epa. nikan thiyenne na ganin.බලපන් අර බයිසිකල් ගණන් ගිය කාලේ නිකමටවත් මට බයික් එක ආයේ ඕනෙද කියලා ඇහුවේ නෑ. මට ආයේ දෙන්න කියලා කියන්නත් ලැජ්ජයි. හැබැයි ඌ මගෙන් නිකන් අරන් ඒක විකුණුවා නම් හමන්නල ගන්නෙ.![]()