ජපන් බයික් වලට ලීස් දාන්න තැනක් හොයල දෙන්නකෝ දකුණු පළාතෙන් නම් නම් වැඩිය හොදයි.
FoXm3D!A Well-known member Dec 23, 2012 2,157 239 63 Matara Oct 5, 2013 #1 ජපන් බයික් වලට ලීස් දාන්න තැනක් හොයල දෙන්නකෝ දකුණු පළාතෙන් නම් නම් වැඩිය හොදයි.
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Oct 5, 2013 #2 කොල්ලා සද්ධන්තයෙක් ගන්න වගේ සෙට් වෙන්නේ. සිංගර් ෆිනෑන්ස් කතා කරලා බලපන්.
FoXm3D!A Well-known member Dec 23, 2012 2,157 239 63 Matara Oct 6, 2013 #4 chathupatiya said: කොල්ලා සද්ධන්තයෙක් ගන්න වගේ සෙට් වෙන්නේ. සිංගර් ෆිනෑන්ස් කතා කරලා බලපන්. Click to expand... lahiru888 said: Batapola DJ balapan machan Click to expand... baluwa bn oya dekama japan usd baa bn
chathupatiya said: කොල්ලා සද්ධන්තයෙක් ගන්න වගේ සෙට් වෙන්නේ. සිංගර් ෆිනෑන්ස් කතා කරලා බලපන්. Click to expand... lahiru888 said: Batapola DJ balapan machan Click to expand... baluwa bn oya dekama japan usd baa bn
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Oct 7, 2013 #5 singer finance eken loan dunna mama ganna kalenam.
TDI110 Well-known member Dec 7, 2010 4,336 351 83 Oct 19, 2013 #6 godak places wala unregistered evata denava.. registered evata denne naha machan..
ad.hasareli Well-known member Mar 27, 2010 5,264 580 113 දකුනේ කොල්ලෙක් Oct 19, 2013 #7 softlogic denawa machan.........