Japan Help

Banty8990

Junior member
  • Jan 28, 2015
    54
    1
    8
    මචන්ලා.... මට ලොකු උදව්වක් ඕනි... කාට හරි පුලුවන්ද ජපන් භාෂා පන්තියකට හියා කියල සහතිකයක් ගන්න පුළුවන් තැනක්..? පැය 150ක් වෙන්න ඕනි. ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕනි.. එහෙම කරගන්න පුළුවන් තැනක් දන්නවනම් කියහල්ලකෝ.... ලොකු හදිස්සියක්...:rolleyes::rolleyes:
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    ඔයාට ලොකු ගානක් ගෙවන්නේ නැතිව කවුරුවත් එහෙම සහතිකයක් දෙන එකක් නැහැ .
    මොකද ඔයා ක්ලාස් එකකට නොගිය නිසා නේ හොරට සහතිකය හදන්න අහන්නේ .
    ඒ කියන්නේ ඇත්තටම ඔයා මොන බයිලා ගැහුවත් ඔයාට ජපන් පොඩ්ඩක් වත් බැහැ .
    මෙහෙ ආවම හරි ඉස්කෝලෙක හරි ජප්පෙක් ට සෙට් උනොත් උබව චෙක් වෙනවා
    උන් කිවුවොත් උබ පැය 150 ඉගෙන ගත්තට උබට ජපන් බේසික් වත් බැහැ කියල
    උබට සහතිකේ දුන්න ක්ලාස් එක බැක්ලිස්ට් වෙනවා .
    උබ හොරට සහතික හදල ආවත් මෙහෙ උබට පිගන් හෝදන්න වෙන්නේ බල්ලෙක් වගේ .
    එනවා නම් ඉගෙන ගෙන වරෙන් .
    දැන් ලංකාවෙන් ගන්නේ නම් නැහැ හැබැයි .
    ඒක නිසා විසා වැදුනොත් විතරක් සල්ලි දීපන්.
    දැන් 99%ක් විසා වදින්නේ නැහැ ලු ලංකාවෙන් එන්න .
    පරිස්සමින් . :yes:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    hodama de thamai language eka hodata igenaganna eka. ethakota arayata meyata kappam deela hora wada karaganna ona wenne na
    Japanese igenagannawa nam menna me number ekata katha karala wisthara ahala balanna 0112 331 894