Japan & Korea මොන රටටද යන්න හොද?

Tharusha_Peiriss

Well-known member
  • මචම්ලා...
    දැන් ලංකාවෙ අය මාර විදියට ජපන් & කොරියා යනවනෙ(gov) ඉතින් ඔය රටවල් දෙක්කෙන් කෝකද හොද?

    Japan & Korea ගිහින් 5y වලින් ආය එන්න ඕනෙද?

    මෙහෙ වගේ හම්බකරන සල්ලි ඔක්කොම වියදම් වෙනවද?

    Yt වල ඉන්න උන්නම් අම්මට සිරි life මෙන්න පඩි වගේ videos දානවා මට නන් තබ සතේකට sure නෑ

    බොලාලා දන්න දේවලුත් කියපල්ලකො උබලා ඉතින් මහාචාර්ය උපාධිය ගත්ත අයනෙ👍🏻😋
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,334
    49,712
    113
    සේදවත්ත
    ජපානේ ආර්තික වර්ධනයක් නෑ. නාකි ප්‍රතිශතය වැඩී. අනාගතයේ ජොබ් ගොඩක් එයි

    කොරියා සීග්‍රගාමි . වර්ක් ෆෝස් වගේම ඉකොනොමි එකත් ෆාස්ට්.

    ලයිෆ් කන්ඩිශන් එක්ක ජපානේ හොදයි. ජපන් කෙල්ලො ලස්සනයි ටිකක් කැගනවා උකන කොට 😍. උන්ගේ එම්පති නෑ වර්ක් හෝම් ලයිෆ් . උබේ පාඩුවේ කාල බීලා ඉන්න තියෙන්නේ . දුපත නිසා ආරක්ශාව හොදයි කොරියාවට වඩා .
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මචම්ලා...
    දැන් ලංකාවෙ අය මාර විදියට ජපන් & කොරියා යනවනෙ(gov) ඉතින් ඔය රටවල් දෙක්කෙන් කෝකද හොද?

    Japan & Korea ගිහින් 5y වලින් ආය එන්න ඕනෙද?

    මෙහෙ වගේ හම්බකරන සල්ලි ඔක්කොම වියදම් වෙනවද?

    Yt වල ඉන්න උන්නම් අම්මට සිරි life මෙන්න පඩි වගේ videos දානවා මට නන් තබ සතේකට sure නෑ

    බොලාලා දන්න දේවලුත් කියපල්ලකො උබලා ඉතින් මහාචාර්ය උපාධිය ගත්ත අයනෙ👍🏻😋
    Mona wanniye giyath mgt ekak nathan meka wenwane bn :yes:
    Tamange athe tamai wade :yes:
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • ජපානේ ආර්තික වර්ධනයක් නෑ. නාකි ප්‍රතිශතය වැඩී. අනාගතයේ ජොබ් ගොඩක් එයි

    කොරියා සීග්‍රගාමි . වර්ක් ෆෝස් වගේම ඉකොනොමි එකත් ෆාස්ට්.

    ලයිෆ් කන්ඩිශන් එක්ක ජපානේ හොදයි. ජපන් කෙල්ලො ලස්සනයි ටිකක් කැගනවා උකන කොට 😍. උන්ගේ එම්පති නෑ වර්ක් හෝම් ලයිෆ් . උබේ පාඩුවේ කාල බීලා ඉන්න තියෙන්නේ . දුපත නිසා ආරක්ශාව හොදයි කොරියාවට වඩා .
    Honest review 💙💙💙💙💙
    කෝටි ගානක් ගේනවා නම් කොරියන් යන්නම යනවා නම් ජපන් :P

    👆🏻
    ඇයී ජපානෙ සල්ලි හම්බකරන්න බෑද?
    👇🏻

    Korea thama hamba karanawa nam.

    money management shape ekake ta Korea thama hondama
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    කොරියාව ගැන නම් දන්නේ නෑ ජපානේ කිසි කරදරයක් නැතුව ජීවත් වෙලා ඉන්න පුළුවන්, හොදට plan කරලා හදපු infrastructure එකක් තියනවා (public transport, recreation, utilities, etc ), සාමාන්‍ය මිනිස්සුන්ට වාසි දායක legal system එකක් තියනවා, politicians ලාගෙන් කරදර නෑ මිනිස්සුන්ට customer service එක හොදයි, ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා, හොද දේවල් නම් තව ගොඩක් තියනවා

    ජපානේ නරක දේවල් විදියට මම දකින්නේ මේවා
    living cost එක වැඩියි
    ජනගහනය වැඩියි
    accommodation cost එක මාරම වැඩියි
    legal system එකෙන් හෝ comminity policies වලින් protect වෙන්න නැති දේවල් company වලට හිතුමතේට වැඩ කරනවා (accommodation cost එක වැඩිවීමට මේකත් බලපානවා )
    Japanese දන්නේ නැතුව සමහර තැන් වලට ගිහින් වැඩ කරගන්න අමාරුයි
    non- Japanese school වල education cost එක මාරම වැඩියි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජපානේ ආර්තික වර්ධනයක් නෑ. නාකි ප්‍රතිශතය වැඩී. අනාගතයේ ජොබ් ගොඩක් එයි

    කොරියා සීග්‍රගාමි . වර්ක් ෆෝස් වගේම ඉකොනොමි එකත් ෆාස්ට්.

    ලයිෆ් කන්ඩිශන් එක්ක ජපානේ හොදයි. ජපන් කෙල්ලො ලස්සනයි ටිකක් කැගනවා උකන කොට 😍. උන්ගේ එම්පති නෑ වර්ක් හෝම් ලයිෆ් . උබේ පාඩුවේ කාල බීලා ඉන්න තියෙන්නේ . දුපත නිසා ආරක්ශාව හොදයි කොරියාවට වඩා .

    භූමිකම්පා සීන් තියනවා නෙ
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Oya ratawal dekatama North Korea nuclear missile ekak Gahanna balan inne.
    Japan is good, but too much expensive.
    You will not get PR or nationality.
    Korea Gana nam danne na.
    Aduma tharame Aurudu 5k watch yanawa language Eka igena Ganna culture ekath ekka hariyata mix wenama.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    කොරියාව ගැන නම් දන්නේ නෑ ජපානේ කිසි කරදරයක් නැතුව ජීවත් වෙලා ඉන්න පුළුවන්, හොදට plan කරලා හදපු infrastructure එකක් තියනවා (public transport, recreation, utilities, etc ), සාමාන්‍ය මිනිස්සුන්ට වාසි දායක legal system එකක් තියනවා, politicians ලාගෙන් කරදර නෑ මිනිස්සුන්ට customer service එක හොදයි, ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා, හොද දේවල් නම් තව ගොඩක් තියනවා

    ජපානේ නරක දේවල් විදියට මම දකින්නේ මේවා
    living cost එක වැඩියි
    ජනගහනය වැඩියි
    accommodation cost එක මාරම වැඩියි
    legal system එකෙන් හෝ comminity policies වලින් protect වෙන්න නැති දේවල් company වලට හිතුමතේට වැඩ කරනවා (accommodation cost එක වැඩිවීමට මේකත් බලපානවා )
    Japanese දන්නේ නැතුව සමහර තැන් වලට ගිහින් වැඩ කරගන්න අමාරුයි
    non- Japanese school වල education cost එක මාරම වැඩියි
    ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා... explain more gahuwe ndda :lol:
     
    • Haha
    Reactions: Tharusha_Peiriss