මචම්ලා...
දැන් ලංකාවෙ අය මාර විදියට ජපන් & කොරියා යනවනෙ(gov) ඉතින් ඔය රටවල් දෙක්කෙන් කෝකද හොද?
Japan & Korea ගිහින් 5y වලින් ආය එන්න ඕනෙද?
මෙහෙ වගේ හම්බකරන සල්ලි ඔක්කොම වියදම් වෙනවද?
Yt වල ඉන්න උන්නම් අම්මට සිරි life මෙන්න පඩි වගේ videos දානවා මට නන් තබ සතේකට sure නෑ
බොලාලා දන්න දේවලුත් කියපල්ලකො උබලා ඉතින් මහාචාර්ය උපාධිය ගත්ත අයනෙ