Japan & Korea මොන රටටද යන්න හොද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    අපන් ගැන නම් නොදනී

    හැබැයි කොරියන් ගිය එවුන් ට සල්ලි හම්බ කරන්න පුළුවන් පට්ටම විදිහට

    වාසි

    ඉන්න තැන දෙනවා ( සමහර තැන් වල සල්ලි කපනවා මේකට )

    බොහෝ විට කම්පැනි එකේ ඇතුලේ ඉන්න තියෙන්නේ අපාර්ට්මන්ට් වගේ යන්න එන්න වියදමක් නෑ

    ඉන්ටර්නෙට් නොමිලේ ( ගෙවල ගන්න තැන් නැතුව නොවේ හොඳේ )

    ඉන්න තැන දුන්නොත් ලයිට් වතුර බිල් වලට කිසිම දෙයක් අපිට ගෙවන්න නෑ

    ලක්ෂ 6 ට එහා දැන් නම් පඩියක් ගන්න පුළුවන්...

    E9 විසා එකක් දෙන්නේ එකෙන් ඉන්න පුළුවන් අවුරුදු 4 මාස 10 එකම කම්පැනි හිටියොත් තව 4.10 ක් ඉන්න පුළුවන්..

    දැන් ගොඩක් එවුන් කරන්නේ ගිය ගමන් සල්ලි ඉතුරු කරලා එක්සැම් කරලා

    ටැක්ස් ගෙවල විසා එක මාරු කරනවා E7 වලට..

    එකට ෆැමිලි එක ගෙන්නන පුළුවන් අවුරුදු 5න් 5ත අලුත් කර කර ඉන්න තියෙන්නේ.....

    භාෂාව ගිය ගමන් බැරි උනත් උන් කියන එක නිකන්ම තේරෙනවා ටික කලක් උන් එක්ක ගැවසෙද්දී...
     

    Tharusha_Peiriss

    Well-known member
  • ජපන් සීන් එක නම් අලුත් නෙ ලංකාවට.

    දන්න විදියට කොරියන් ලියල යන එක සෙට් වෙන්නත් අවුරුදු 2,3k යනවා.

    අනික මම දන්න කොරියන් ගිය උන්ගෙන් එකයි දැනට ලංකාවෙ stable වෙලා ඉන්නෙ.
    ගොඩක් එවුන් money management නැතුව කෙලවෙලා

    ජපන් යවන්නෙ ssw නෙ.මම අහල තියන විදියට ඒ වීසා එක හොදයිලු.
    PR නැතත් දිගටම එහෙ ඉන්න පුලුවන් ලු.
    ( 100%ක් sure නෑ ජපන් ගිය කෙනෙක්ගෙන්ම තමා අහන්න ඕන)
    😵‍💫👍🏻👍🏻💙


    ලොකු කාලෙකට යනවනම් ජපානෙ හොදයි


    ------ Post added on Nov 27, 2022 at 6:32 PM

    පොර restaurant එහෙක නේ වැඩ කොහෙන්ද ඒච්චර සල්ලි අම්මට සිරි වෙන setup හදාගන්න

    @SteelTitan මේක බම්ප් කරහන්කො
    ------ Post added on Nov 28, 2022 at 10:09 PM
     
    • Like
    Reactions: SteelTitan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යනවනං ඔය රටවල් දෙකම පට්ට ssw නං බං ගිය එකෙක් නෑ සෙලවෙන මනස තාම 😁 දැං කොරිය යවනවලු පටගාලා ඉස්සර වගේ agreement එනකං ඉන්ඩ ඕන නෑ කියලා කතාවක් යනවා 😎
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    මචම්ලා...
    දැන් ලංකාවෙ අය මාර විදියට ජපන් & කොරියා යනවනෙ(gov) ඉතින් ඔය රටවල් දෙක්කෙන් කෝකද හොද?

    Japan & Korea ගිහින් 5y වලින් ආය එන්න ඕනෙද?

    මෙහෙ වගේ හම්බකරන සල්ලි ඔක්කොම වියදම් වෙනවද?

    Yt වල ඉන්න උන්නම් අම්මට සිරි life මෙන්න පඩි වගේ videos දානවා මට නන් තබ සතේකට sure නෑ

    බොලාලා දන්න දේවලුත් කියපල්ලකො උබලා ඉතින් මහාචාර්ය උපාධිය ගත්ත අයනෙ👍🏻😋

    Japan wala swabhawika wipath godak wadi
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • korea exam kalath.... 4years 10months thama..
    දිගටම ඉන්න විදියක් නැද්ද බම්

    යනවනං ඔය රටවල් දෙකම පට්ට ssw නං බං ගිය එකෙක් නෑ සෙලවෙන මනස තාම 😁 දැං කොරිය යවනවලු පටගාලා ඉස්සර වගේ agreement එනකං ඉන්ඩ ඕන නෑ කියලා කතාවක් යනවා 😎
    ඇයි Ssw මොකද? මම දැකලා තියෙනෙ yt එකේ හැමතැනම promote කරනවා ඕක
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇයි Ssw මොකද? මම දැකලා තියෙනෙ yt එකේ හැමතැනම promote කරනවා ඕක
    SSW එක තාම නෑ බං ඔය කිව්වට promote කරන තරං results නෑ.n4 ලියලා ජපං වලින් skills test එකත් ලියන්ඩ ඕන ඒ පාස් වෙලත් බං තාම යන්ඩ බැරි උං ඉන්නවා කොටිංම ගියපු එකෙක් නෑ හොයාගන්න
     
    • Sad
    Reactions: Tharusha_Peiriss

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    බයියො වැඩි රටක් නම් ඒ රටත් ඉක්මනටම විනාස වෙනවා. ඒ නිසා ජාකයක් ඉන්න ඕනේ නම් බයියො ගහනය අඩු රටක් බලල පලයන්.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • korea exam kalath.... 4years 10months thama..
    Language වලටයී exam ලියන්නයි රට යන්නයී කොච්චර කල් යනවද?

    බයියො වැඩි රටක් නම් ඒ රටත් ඉක්මනටම විනාස වෙනවා. ඒ නිසා ජාකයක් ඉන්න ඕනේ නම් බයියො ගහනය අඩු රටක් බලල පලයන්.
    වෙන රටකට යන්න සල්ලි නෑ ගානක් හොයාගෙන වෙන රටකට යනවා
    ------ Post added on Nov 29, 2022 at 9:13 AM
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Korea ගිහිං හම්බ කරං හොඳ රටක student visa දාපං හැබැයි ඉතිං කට්ට pro max කියන තරං ලේසි නෑ
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ රටේ නහිනවට වඩා එහෙ හොද ඇති🥲
    කොරියන් ලියපං බං ජපන් තරං යන්ඩ අමාරු නෑ හැබැයි නිෂ්පාදන පැත්තෙන් ලියපං පාස් වෙන්ඩ අමාරු උනත් කට්ට අඩුයි දීවර,කන්ස්ට්රක්ෂන් එහෙම අමාරුයි වැඩ ! උඹට මරු plan එකක් මං ඔය කිව්වේ උඹලා මේවට කැරිය ගයිඩන්ස් ගන්ඩ ගියොත් සල්ලි යන වැඩ 😁 showmoney ,course fees ගෙවලා දාපං korean වලින් හම්බකරං නිකං pr 😁😁😁😁😁😁😁
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • හැබැයි නිෂ්පාදන පැත්තෙන් ලියපං පාස් වෙන්ඩ අමාරු උනත් කට්ට අඩුයි දීවර,කන්ස්ට්රක්ෂන් එහෙම අමාරුයි වැඩ
    ලියන් ඕනෙ පැතිත් තියෙනවද?
    පඩි වැඩි මොන දේවල් වලද🙃 මට කරතැහැකි 👍🏻
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලියන් ඕනෙ පැතිත් තියෙනවද?
    පඩි වැඩි මොන දේවල් වලද🙃 මට කරතැහැකි 👍🏻
    ධීවර එහෙම කියලා තියනවා ඒවා පාස් වෙනින ලේසි හැබැයි කකුල් කුණු කරං රින සීතලේ වැඩ කරන්න ඕන ,අනික උඹට පුළුවන් ද 50kg cement කොට්ටයක් කරගහං තට්ටු නගින්ඩ ආන්නේ නිසා තමා නිෂ්පාදන පැත්තෙන් යන්නේ ඔය බිස්කට් කොම්පැනි ,යකඩ කොම්පැනි වගේ