ධීවර එහෙම කියලා තියනවා ඒවා පාස් වෙනින ලේසි හැබැයි කකුල් කුණු කරං රින සීතලේ වැඩ කරන්න ඕන ,අනික උඹට පුළුවන් ද 50kg cement කොට්ටයක් කරගහං තට්ටු නගින්ඩ
ධීවර එහෙම කියලා තියනවා ඒවා පාස් වෙනින ලේසි හැබැයි කකුල් කුණු කරං රින සීතලේ වැඩ කරන්න ඕන ,අනික උඹට පුළුවන් ද 50kg cement කොට්ටයක් කරගහං තට්ටු නගින්ඩ
ආන්නේකයි බං ලංකාවේ කොල්ලෝ ගොඩක් වෙලාවට හිතන්නේ ලංකාවේ කට්ට කාලා තියනවනං ඕන රටක කට්ට නතිං කියලා
මං මේ පාර ඒ ලෙවල් exam කරලා Japanese exam N4,N3 levels කරන්න ඉන්නේ...A/L වලටත් කරනවා...ඉතින් ඕවා pass වෙලා යන්න set උනොත් ගියාට පස්සේ මේ කියනෝ වගේ පසුතැවෙන්න වෙයිද,වැඩක් නෑ කියලා...එහේ ගියොත් අපට හොඳට ඉගෙනගෙන වෙන රටවල්වලත් travel කරන්න පුළුවන් salary හොඳ jobs මොනවාද???මචම්ලා...
දැන් ලංකාවෙ අය මාර විදියට ජපන් & කොරියා යනවනෙ(gov) ඉතින් ඔය රටවල් දෙක්කෙන් කෝකද හොද?
Japan & Korea ගිහින් 5y වලින් ආය එන්න ඕනෙද?
මෙහෙ වගේ හම්බකරන සල්ලි ඔක්කොම වියදම් වෙනවද?
Yt වල ඉන්න උන්නම් අම්මට සිරි life මෙන්න පඩි වගේ videos දානවා මට නන් තබ සතේකට sure නෑ
බොලාලා දන්න දේවලුත් කියපල්ලකො උබලා ඉතින් මහාචාර්ය උපාධිය ගත්ත අයනෙ![]()
ජපානේ ආර්තික වර්ධනයක් නෑ. නාකි ප්‍රතිශතය වැඩී. අනාගතයේ ජොබ් ගොඩක් එයි
කොරියා සීග්‍රගාමි . වර්ක් ෆෝස් වගේම ඉකොනොමි එකත් ෆාස්ට්.
ලයිෆ් කන්ඩිශන් එක්ක ජපානේ හොදයි. ජපන් කෙල්ලො ලස්සනයි ටිකක් කැගනවා උකන කොට. උන්ගේ එම්පති නෑ වර්ක් හෝම් ලයිෆ් . උබේ පාඩුවේ කාල බීලා ඉන්න තියෙන්නේ . දුපත නිසා ආරක්ශාව හොදයි කොරියාවට වඩා .

Students visa ගිහින් school එකේ අව්රුදු දෙකයී tech එකේ අව්රුදු දෙකයී කරලා එලියට එද්දි හරිමං මේ පාර ඒ ලෙවල් exam කරලා Japanese exam N4,N3 levels කරන්න ඉන්නේ...A/L වලටත් කරනවා...ඉතින් ඕවා pass වෙලා යන්න set උනොත් ගියාට පස්සේ මේ කියනෝ වගේ පසුතැවෙන්න වෙයිද,වැඩක් නෑ කියලා...එහේ ගියොත් අපට හොඳට ඉගෙනගෙන වෙන රටවල්වලත් travel කරන්න පුළුවන් salary හොඳ jobs මොනවාද???
ජොබ් පලයං direct student යනවා කියන්නේ ඉතිං ලක්ෂ 30,40 කෝස් fees හැබැයි student යන්න පුළුවන් නං වාසි කියලා තමා හැමෝම කියන්නේමං මේ පාර ඒ ලෙවල් exam කරලා Japanese exam N4,N3 levels කරන්න ඉන්නේ...A/L වලටත් කරනවා...ඉතින් ඕවා pass වෙලා යන්න set උනොත් ගියාට පස්සේ මේ කියනෝ වගේ පසුතැවෙන්න වෙයිද,වැඩක් නෑ කියලා...එහේ ගියොත් අපට හොඳට ඉගෙනගෙන වෙන රටවල්වලත් travel කරන්න පුළුවන් salary හොඳ jobs මොනවාද???
Dennema nadda bnYou will not get PR or nationality.
සී...... මගෙ රෑෂ් එකක් දාලා හොද වෙලා එකේ marks පිටේ උඩ කොටසෙ තියෙනවාමේ තියෙන්නේ බං training visa requarments
ඕකේ fitness තදයි බං පෙරාපු රත්තරං වගේ හොයන්නේ ඇදක් කුදක් පලුද්දක් තියෙන්න බෑ ,උඹ ssw හරි korean හරි try කරපංසී...... මගෙ රෑෂ් එකක් දාලා හොද වෙලා එකේ marks පිටේ උඩ කොටසෙ තියෙනවාඒක අසාමාන්‍ය තාවයක්ද?
ඇයි බන් හැම එකාම කොරියන් කොරියන් ගහන්නේ පොශ් එකට...කොරියා...කොරියන් කියන්නේ බාශාව හෝ ජාතිකත්වය හදුන්වන ක්‍රමය...අපි ශ්‍රීලංකන් කියනව වගේ...හැම එකාම කොරියන් කොරියන් ගහනවා වෙන්ඩ පොශ්.කෝටි ගානක් ගේනවා නම් කොරියන් යන්නම යනවා නම් ජපන්![]()
එකපාරට වෙන රටකට යන්න ගානක් අතේ නෑ..ඒකයී සල්ලි ටිකක් ඉතුරු කරන්න පුලුවන් විදියෙ රටකට යන්න හොයන්නෙ ඊට පස්සෙ වෙන රටකට යන්නඅනිත් එක ඉතිං ලංකාවට ටටා බායි කියල යනවනම් ඉතිං ඔසී යූකේ යුරොප් යූ එස්. වගේ තමයි.
Buම්ප් දාද්දි ඇඩ්මිල්ලා බම්p වෙනවලුbump karanna barida. am interested