Japan & Korea මොන රටටද යන්න හොද?

Tharusha_Peiriss

Well-known member
  • ධීවර එහෙම කියලා තියනවා ඒවා පාස් වෙනින ලේසි හැබැයි කකුල් කුණු කරං රින සීතලේ වැඩ කරන්න ඕන ,අනික උඹට පුළුවන් ද 50kg cement කොට්ටයක් කරගහං තට්ටු නගින්ඩ
    🥲🥲🥲
     
    • Haha
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ආන්නේකයි බං ලංකාවේ කොල්ලෝ ගොඩක් වෙලාවට හිතන්නේ ලංකාවේ කට්ට කාලා තියනවනං ඕන රටක කට්ට නතිං කියලා 😁 ලංකාවේ කටු නෙවෙයි බං තියෙන්නේ ලංකාවේ තියෙන්නේ හැට්ට කටු 😁 අරවා කටුු ඉඹුල් 😁
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මචම්ලා...
    දැන් ලංකාවෙ අය මාර විදියට ජපන් & කොරියා යනවනෙ(gov) ඉතින් ඔය රටවල් දෙක්කෙන් කෝකද හොද?

    Japan & Korea ගිහින් 5y වලින් ආය එන්න ඕනෙද?

    මෙහෙ වගේ හම්බකරන සල්ලි ඔක්කොම වියදම් වෙනවද?

    Yt වල ඉන්න උන්නම් අම්මට සිරි life මෙන්න පඩි වගේ videos දානවා මට නන් තබ සතේකට sure නෑ

    බොලාලා දන්න දේවලුත් කියපල්ලකො උබලා ඉතින් මහාචාර්ය උපාධිය ගත්ත අයනෙ👍🏻😋
    මං මේ පාර ඒ ලෙවල් exam කරලා Japanese exam N4,N3 levels කරන්න ඉන්නේ...A/L වලටත් කරනවා...ඉතින් ඕවා pass වෙලා යන්න set උනොත් ගියාට පස්සේ මේ කියනෝ වගේ පසුතැවෙන්න වෙයිද,වැඩක් නෑ කියලා...එහේ ගියොත් අපට හොඳට ඉගෙනගෙන වෙන රටවල්වලත් travel කරන්න පුළුවන් salary හොඳ jobs මොනවාද???
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ජපානේ ආර්තික වර්ධනයක් නෑ. නාකි ප්‍රතිශතය වැඩී. අනාගතයේ ජොබ් ගොඩක් එයි

    කොරියා සීග්‍රගාමි . වර්ක් ෆෝස් වගේම ඉකොනොමි එකත් ෆාස්ට්.

    ලයිෆ් කන්ඩිශන් එක්ක ජපානේ හොදයි. ජපන් කෙල්ලො ලස්සනයි ටිකක් කැගනවා උකන කොට 😍. උන්ගේ එම්පති නෑ වර්ක් හෝම් ලයිෆ් . උබේ පාඩුවේ කාල බීලා ඉන්න තියෙන්නේ . දුපත නිසා ආරක්ශාව හොදයි කොරියාවට වඩා .
    :cool:
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • මං මේ පාර ඒ ලෙවල් exam කරලා Japanese exam N4,N3 levels කරන්න ඉන්නේ...A/L වලටත් කරනවා...ඉතින් ඕවා pass වෙලා යන්න set උනොත් ගියාට පස්සේ මේ කියනෝ වගේ පසුතැවෙන්න වෙයිද,වැඩක් නෑ කියලා...එහේ ගියොත් අපට හොඳට ඉගෙනගෙන වෙන රටවල්වලත් travel කරන්න පුළුවන් salary හොඳ jobs මොනවාද???
    Students visa ගිහින් school එකේ අව්රුදු දෙකයී tech එකේ අව්රුදු දෙකයී කරලා එලියට එද්දි හරි😵‍💫
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං මේ පාර ඒ ලෙවල් exam කරලා Japanese exam N4,N3 levels කරන්න ඉන්නේ...A/L වලටත් කරනවා...ඉතින් ඕවා pass වෙලා යන්න set උනොත් ගියාට පස්සේ මේ කියනෝ වගේ පසුතැවෙන්න වෙයිද,වැඩක් නෑ කියලා...එහේ ගියොත් අපට හොඳට ඉගෙනගෙන වෙන රටවල්වලත් travel කරන්න පුළුවන් salary හොඳ jobs මොනවාද???
    ජොබ් පලයං direct student යනවා කියන්නේ ඉතිං ලක්ෂ 30,40 කෝස් fees හැබැයි student යන්න පුළුවන් නං වාසි කියලා තමා හැමෝම කියන්නේ
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ තියෙන්නේ බං training visa requarments
     

    Attachments

    • Screenshot_20221130-181241.jpg
      Screenshot_20221130-181241.jpg
      187.9 KB · Views: 62
    • Like
    Reactions: Tharusha_Peiriss

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සී...... මගෙ රෑෂ් එකක් දාලා හොද වෙලා එකේ marks පිටේ උඩ කොටසෙ තියෙනවා😑😑😑 ඒක අසාමාන්‍ය තාවයක්ද?
    ඕකේ fitness තදයි බං පෙරාපු රත්තරං වගේ හොයන්නේ ඇදක් කුදක් පලුද්දක් තියෙන්න බෑ ,උඹ ssw හරි korean හරි try කරපං
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    යුරොප් ඉන්න එකෙක් විදියට රටවල් දැකල තියන කෙනෙක් විදියට දෙයක් කියන්නම්...මේ රටවල් දෙකම හොදයි අවෘදු 5ක් 6ක් ඇදල ලංකවට ඇවිත් බිස්නස් එකක් වගේ කරන්න හිතන් ඉන්න කෙනෙක්ට...ඒත් ඔය දෙකෙන් ජැපෑන් තමයි..කොරියා දියුනු ඇති..ඒත් ජපානේ මට්ටමට දියුණු නැහැ. මිනිස්සුන්ගේ උනත් කොලිටි එකේ වෙනසක් මම දකිනවා.. අනිත් එක ඉතිං ලංකාවට ටටා බායි කියල යනවනම් ඉතිං ඔසී යූකේ යුරොප් යූ එස්. වගේ තමයි.

    කෝටි ගානක් ගේනවා නම් කොරියන් යන්නම යනවා නම් ජපන් :P
    ඇයි බන් හැම එකාම කොරියන් කොරියන් ගහන්නේ පොශ් එකට...කොරියා...කොරියන් කියන්නේ බාශාව හෝ ජාතිකත්වය හදුන්වන ක්‍රමය...අපි ශ්‍රීලංකන් කියනව වගේ...හැම එකාම කොරියන් කොරියන් ගහනවා වෙන්ඩ පොශ්.🤣
    ------ Post added on Nov 30, 2022 at 6:59 PM
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • අනිත් එක ඉතිං ලංකාවට ටටා බායි කියල යනවනම් ඉතිං ඔසී යූකේ යුරොප් යූ එස්. වගේ තමයි.

    එකපාරට වෙන රටකට යන්න ගානක් අතේ නෑ..ඒකයී සල්ලි ටිකක් ඉතුරු කරන්න පුලුවන් විදියෙ රටකට යන්න හොයන්නෙ ඊට පස්සෙ වෙන රටකට යන්න