Questions Japan Mountain bike එකක් ගන්න තැනක් ?

haritha_kh

Active member
  • Jun 16, 2018
    245
    108
    43
    japan used එකක් ගන්නවට වඩා ඔක හොදද ? warranty එක කොච්චර කල්ද ?
    මම ජපන් ඒවා නම් පාවිච්චි කරලා නෑ ඒ හින්දා ඒ හින්ද එකනම් දන්නෑ.මේකට warranty තියනවා අවරුදු 10ක්.
     

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    Meka ela ne. Brother bike eka baraida godak. Kiyanna balanna wisthara tikak. Ganna one ekak. Lankawema ne hadanne
    බර අව්ලක් නෑ කිලෝ 15යි. මම මේක ගත්තේ මේකේ frame එක ටිකක් ලොකු හින්දා. ඔය වගේ අඩු ගානකට ලොකු ෆ්රෙම් එකක් තියන වෙන බයිසිකල් නං නැද්ද කොහේදෝ.අඩුවට තියන අනික් tomohawk, lumala ඒවා එහෙම ටයර් සයිස් එක 26 තියන පොඩි ඒවා.
    මේකේ මඩ් ගාඩ් එහෙම නැති හින්දා මඩ ඉහෙනවා කටටත් එක්ක.😅 ඒ උනාට මේක සුපිරි භාණ්ඩේ Shimano gear shifters තියෙන්නේ.පට්ට smooth එකට ගියර් වැටෙනවා.

    මම ඕක ගද්දී ඒ කඩේ තව dsi උන්ම ගහන road බයිසිකලෙයි hybrid එකයි තිබ්බා. ඒවගේ ෆොටෝ එකක් වෙබ් එකේ හොයා ගන්ඩ නෑ.ගණන් නං මේකට වඩා අඩුයි.
     
    • Love
    Reactions: fallend

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Check at Suriyage Enterprises at Maradana. They have Italian Bikes

    හොද MTB එකක් හොයා ගන්නව කියන ලේසි නැහැ .. ගොඩක් තියෙන්නේ පට්ට ගහපුව , නැත්නම් Japan කියල කියන්නේ ඒත් ගොඩක් තායි , මැලේ .. assemble කරපුව.

    Suriyage Pita Kotte තියෙන එකට ගියා .. උන් USA, Italy වගේ ගහන Branded ඒව විතරයි කරන්නේ කිව්වා ,ඒත් stock නැහැ .. 1 month යාවි කිව්වා එන්න .. 55 න් එහා තමයි brand New තියෙන්නේ..

    මේක දැක්කම මට පිස්සු වගේ :love2::love2::love2::love2:

    11121212.jpg