පින් කරපල්ලා ......
හොදින් ඉදිල්ලා ...
අනුන්ගේ කුණු ටික පැත්තක තියලා ...
තමන්ගේ කුණු ටික අස්පස් කරලා ....
තමන්ගේ අවංක හිතටම වැදලා...
ජාති බේද කුල මල අත ඇරලා..
සියල්ල අනිත්ත්ය බව දැන් පේනා..
ඉදින්න දැන්වත් හිතට ගනිල්ලා...
සොබාව අම්මට පෙම් කරලා...
තමන්ගේ අම්මව හා සම කරලා...
නොරිද ඇගේ හිත සැමකල් ඉදලා...
මිය පලයන් පුත නුබ දිවි ගෙවලා...