Japan To Give $4 bn

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    2,682
    4,252
    113
    30
    Moratuwa
    www.facebook.com
    Is this a done deal already? And I'm not exactly sure as to how the "investment" part is going to work for them. If your highness is privy to these paticulars, go ahead and impress us.

    I still think this is dodgy or at least false hope machan...and no amount of 'Japan is our true friend' reassurances will asuuage that. Maybe I have trust issues.
    I posted a whole thread. Read it. 😊
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    20,264
    29,277
    113
    තාම ලන්කාවේ
    මේක දෑන් නිකන් මිනිහා මෑරිච්ච ගෑණී වගේනේ.. හෑම එකාම කීයක් හරි දීලා ඈරලා යන එක වෙන්නේ. එකම වෙනස පිම්පියා මාරු වුන එක. රාජපක්ශ ඉන්නකොට ඈරියේ චීනේ. රනිල් ඉන්නකොට ජපානේ, ඈමරිකාව වගේ අය අරිනවා.. කමක් නෑ දෑන් ඉතින් ප්‍රයිවට් සමාගමකට ආයෝජනය කරන්න දෙන්න වෙනවා. මිනිස්සුන්ගේ බඩගින්න, ජීවිතය ලොකුයි හෑම දේටම වඩා. හෑබෑයි කවුරුවත් අමතක කරන්න එපා රට මේ ගාණට ඈදලා දෑම්මේ කවුද කියලා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280
    113
    I posted a whole thread. Read it. 😊


    Thanks for the info.

    Still it is to be seen what's in it for the Japanese. As much as I love our little Nihon friends they simply cannot roll on altruism alone. And 500 bn yn is too high a payback for JR’s good words.

    Also, this is described in the press as an investment. That makes sense, all I’m after are the exact terms. But I will shut up now. I hope we'll get some form of preamble in the coming days.
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,821
    1,160
    113
    ඉස්සරහ ගෙදර :)
    මේක ඇත්ත නම් සුපිරි,
    මොකද මෙච්චර කාලෙකට ජපානේ අපිට එකම එක බලු වැඩක් වත් කරලා නැ.
    මහරගම තරුණ සබාව, පාර්ලිමේන්තුව, ජයවර්දනපුර හොස්පිටල් එක වගේ ඒවා කිසිම කොන්දේසියක් නැතුව නිකම්ම දීපුවා.
    (හැබැයි උන් උදව් කරන්නේ UNP එකට විතරයි)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    6,404
    4,997
    113
    Is this a done deal already? And I'm not exactly sure as to how the "investment" part is going to work for them. If your highness is privy to these paticulars, go ahead and impress us.

    I still think this is dodgy or at least false hope machan...and no amount of 'Japan is our true friend' reassurances will asuuage that. Maybe I have trust issues.

    It could be part of Japan's anti china policy. In that context it makes some sense.
     
    • Like
    Reactions: sakuntha1996

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    1,408
    1,296
    113
    පිස්සුද බන්
    උන් එහෙම කරන උන් නෙමේ
    මහා පරිමාණ ආදාර, වියාප්‍රති ණය එහෙම නොකඩවා දුන්න.
    උන් ඒ කාලේ ඉදන් අපිට උදව් කරන්නේ මේකේ කෑලි ඉල්ලගෙන කන්න නෙමේ චීනේ වගේ.

    දැනටත් ඉගනගන්න දේවල් වලට පවා අදාර දෙන්නේ උන්. LRT එක දුන්නේ ඇබිත්තන් පොලියකට
    කැරි මයිනා අපු ගමං ඒක නවත්තලා දැම්මේ උට කුට්ටිය නොදුන්න හින්දා.

    අපරාදේ

    වෙන්න පුලුවන් ඒත් මන් හිතන්නෑ. JICA නම් කෙලින්ම නම කියනව. ඇත්තටම JICA නම් ලොකු ගැටලුවක් නෑ.
    JICA kiyanne lankawata deyyek. Adatath ape lamai igenaganne meken dunna lab walin
    ------ Post added on May 15, 2022 at 3:50 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    7,302
    19,204
    113
    දෙහිවල
    Returns to Japan ? නුවර සහ ගාල්ල දෙමු රටේ සාප දිස්ත්‍රික්ක දෙක.
    දකුනු පලාතම දුන්නත් කමක් නැහැ

    LRT project also coming back. Can confirm this with confidence. Its already agreed in principle few week ago.
    පට්ට..
    අපි ඕකට බිඩ් කරා ලොගිස්ටික් වැඩ ටිකට..
    ------ Post added on May 15, 2022 at 5:35 AM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    5,129
    7,667
    113
    දැන් තමයි චීන්නු 225 සෙට් එකක් සල්ලි වලට බාගෙන , රනිල්ටත් කෙලවල , ආයේ කෙලවන්න ගන්නේ.
    It could be part of Japan's anti china policy. In that context it makes some sense.

    Sajith ekka pahugiya dawas tikema chinese ambassador karakuna neda? meka anti china case ekak nam unuth nikan inna ekak naha wage.