Japan Visa Help.....

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    යාලුවනේ මට පොඩි උදව්වක් ඕනේ. Japan වල Work කරන්න යන්න Visa set කරගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්. මේකේ දාන්න බැරිනම් PM කරන්න.

    Plz යාලුවනේ ඕගොල්ලන්ට idea එකක් නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න. Thnx.
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    යාලුවනේ මට පොඩි උදව්වක් ඕනේ. Japan වල Work කරන්න යන්න Visa set කරගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්. මේකේ දාන්න බැරිනම් PM කරන්න.

    Plz යාලුවනේ ඕගොල්ලන්ට idea එකක් නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න. Thnx.

    වර්ක් වීසා දෙන්නේ නැ කුකුලෝ ජපානේට යනවනම් යන්න තියෙන්නේ ස්ටුඩන්ට් ගිහින් ඒ වීසා එකට දෙනවා සතියට පැය 30ක්.ඔය 30 වැඩ කරහම හොදට කාලා බීලා තනි එකෙක්ට නිකන් ලෝඩ් පකිර් වගේ ඉන්න පුලුහන් තව පොඩි පොඩි පාර්ට් ටයිම් ඇදල මාස 3 කින් වගේ වහනයක් ගන්නත් පුලුහන් ...හැබැයිි කුකුලෝ ලංකාවේ ණයවෙලා ගෙවල් උකස් කරලා එහෙම ජපානෙට එන්න ඒපා සල්ලි හොයන්න බලාගන එපාවේනවා..එහෙම එන උන් කන කට්ට දැකල අපිටත් ඇඩේනවා..සහ ලංකාවේ හෝ වෙන රටක මොන ඩිග්‍රිය ගහල ආවත් ජප්පෝ පඩේකට ගණන් ගන්නේ නැ එනවනම් ජපන් කථාකරන්න පුලුහන් වෙල වර ...
     
    • Like
    Reactions: wqe123

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    යාලුවනේ මට පොඩි උදව්වක් ඕනේ. Japan වල Work කරන්න යන්න Visa set කරගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්. මේකේ දාන්න බැරිනම් PM කරන්න.

    Plz යාලුවනේ ඕගොල්ලන්ට idea එකක් නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න. Thnx.

    CALL ME ILL HELP YOU
     
    • Like
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    වර්ක් වීසා දෙන්නේ නැ කුකුලෝ ජපානේට යනවනම් යන්න තියෙන්නේ ස්ටුඩන්ට් ගිහින් ඒ වීසා එකට දෙනවා සතියට පැය 30ක්.ඔය 30 වැඩ කරහම හොදට කාලා බීලා තනි එකෙක්ට නිකන් ලෝඩ් පකිර් වගේ ඉන්න පුලුහන් තව පොඩි පොඩි පාර්ට් ටයිම් ඇදල මාස 3 කින් වගේ වහනයක් ගන්නත් පුලුහන් ...හැබැයිි කුකුලෝ ලංකාවේ ණයවෙලා ගෙවල් උකස් කරලා එහෙම ජපානෙට එන්න ඒපා සල්ලි හොයන්න බලාගන එපාවේනවා..එහෙම එන උන් කන කට්ට දැකල අපිටත් ඇඩේනවා..සහ ලංකාවේ හෝ වෙන රටක මොන ඩිග්‍රිය ගහල ආවත් ජප්පෝ පඩේකට ගණන් ගන්නේ නැ එනවනම් ජපන් කථාකරන්න පුලුහන් වෙල වර ...

    :confused::confused::confused:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    වර්ක් වීසා දෙන්නේ නැ බං ටෙිනින් විසා තමා මුන් වර්ක් වීසා කියලා අන්දන්නේ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    වර්ක් වීසා දෙන්නේ නැ බං ටෙිනින් විසා තමා මුන් වර්ක් වීසා කියලා අන්දන්නේ

    naha bn mata aranchi wechch widihata ganna puluwan krama thiyenawa. tikak amarui. eth danna kiyana kenek innawanam wadiya wada wenne nathuwa gannath puluwanlu. balamu thama mama try karanawa. hari giya dawasata aniwa mama kiyannam wade kohomada wenne kiyala. promise. balaporoththu ath harinna epa. "try and try one day you can fly"
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    work visa ගන්න එහෙ company එකකින් offer කරන්න ඕනෙ, නැත්නම් student යන්න පුළුවන්. student යනවනම් කට්ට කන්න බලාගෙන පලයන්.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    වර්ක් වීසා දෙන්නේ නැ කුකුලෝ ජපානේට යනවනම් යන්න තියෙන්නේ ස්ටුඩන්ට් ගිහින් ඒ වීසා එකට දෙනවා සතියට පැය 30ක්.ඔය 30 වැඩ කරහම හොදට කාලා බීලා තනි එකෙක්ට නිකන් ලෝඩ් පකිර් වගේ ඉන්න පුලුහන් තව පොඩි පොඩි පාර්ට් ටයිම් ඇදල මාස 3 කින් වගේ වහනයක් ගන්නත් පුලුහන් ...හැබැයිි කුකුලෝ ලංකාවේ ණයවෙලා ගෙවල් උකස් කරලා එහෙම ජපානෙට එන්න ඒපා සල්ලි හොයන්න බලාගන එපාවේනවා..එහෙම එන උන් කන කට්ට දැකල අපිටත් ඇඩේනවා..සහ ලංකාවේ හෝ වෙන රටක මොන ඩිග්‍රිය ගහල ආවත් ජප්පෝ පඩේකට ගණන් ගන්නේ නැ එනවනම් ජපන් කථාකරන්න පුලුහන් වෙල වර ...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    යාලුවනේ මට පොඩි උදව්වක් ඕනේ. Japan වල Work කරන්න යන්න Visa set කරගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්. මේකේ දාන්න බැරිනම් PM කරන්න.

    Plz යාලුවනේ ඕගොල්ලන්ට idea එකක් නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න. Thnx.
    Ela machan. Onna bump ekak
     
    • Haha
    Reactions: Anatha sinhalu