ow machan.Visit VISA

mage yaluwek innawa japan PR thiyenaස්පොසර් කෙනෙක් ඉන්නවා ද බන්? නැත්තම් ඉතින් හරියටම ගිහින් එනවා කියලා ප්රුෆ් දෙන්න ඕනේ.![]()
malberi mamata karanna bari deyak naneඅනේ රෙද්ද..
උබව ජපානෙට දාන්නම්..
විසිට් වීසා වලට..
ගාන 10 යි..
ඒත් මම15 ක් ගන්නවා..
වීසා වැඩුනම සල්ලි ඕනේ..
එතකම් උබ මා එක්ක ජොයින්ට් එකෞන්ට් එකක සල්ලි දාලා තියන්න ඕනේ..
හරිය


මොනවා තිබ්බත් කවුරු හිටියත් ජපන් වීසා දෙන්නේ නැ...ජපන් වීසා ගන්නනම් උබට කලින් ශෙනගන්..uk ..usa...වගේ වීසා තියෙන්න ඕනි..එහෙම නැත්තම් උබ හොද රටකට කියලා යන්න හදන්නේ ඉස්සරලම ජපන් නම්...කවදාවත් හම්බවෙන්නේ නෑ...එහෙම ඉස්සරලම ජපන් යන්නනම්..ජපානේ මොකක් හරි ඔර්ගනයිෂේශන් එකක්...නැත්තම් ලොකු කම්පැනි එකක් උබේ වගකීම භාරගන්න ඕනි...ඔය ගායක ගායිකාවො ලොකු කම්පැනි වල එව්න් යන්නේ එහෙම..බොරු කියලා හිතනවනම් ඇප්ලයි කරලම බලපන්...උබටම තේරෙයි..
අනේ රෙද්ද..
උබව ජපානෙට දාන්නම්..
විසිට් වීසා වලට..
ගාන 10 යි..
ඒත් මම15 ක් ගන්නවා..
වීසා වැඩුනම සල්ලි ඕනේ..
එතකම් උබ මා එක්ක ජොයින්ට් එකෞන්ට් එකක සල්ලි දාලා තියන්න ඕනේ..
හරිය
kathawa sampurna aththa neme, kalin UK/USA nathath visa wadinawa. first time unath visa vadinawa document clear nam, genuine nam... SPONCER kenek innnawa nam...
thaniyama damma nam koy salli karay unath sure naa visa wadinakan. wadinna chance eka 10% wath sure naa.
ekaparak apply karala masa 3 ho 6k inna ona aye apply karanna.
visa reject hethuwa amma muththa kiwwath kiyanne nam naaaa. ithin aye waradda hadagena apply karanna amaruy...
sponcer dammmath yana hethuwa, apahu enawa kiyala sure nathi nam visa hambenne nee.
document illadi married kiyala dammoth marrage certificate ekay, eke translate ekakui one. samahara document wala loku therumak na. eth deela nathi nam reject. reject hethuwak ahannath baaa
thaniyama visit visa apply karanawa nam hodatoma amaruy...
eth travel documents, hotel booking, air line ticket reservation, salli masa 6kata wada thiyanawa, JAPAN gihin wiyadam karala enna tharam salli thiyaanwa nam ganna puluwan....
මොන හතරබීරි කතාවක්ද බන් මේ...උබත් එක්ක ජොයින්ට් එකවුන්ට් එකක සල්ලි දාපුවම උබට නීත්‍යානුකූලව ඒකෙන් භාගයක් අයිතිනේ කොහොමත් අනික වීසා හම්බුනේ නැත්තම් ඒ ලක්ශ 15 ගන්න උබත් ඉන්නම එපැයි...ඒක දාපු එකාට ආපහු ගන්නත් බෑනේ උබ නැතුව...[/QUOTE
උබලා දන්න සෙද්ද තමයි...
ජොයින්ට් එකෞන්ට් එක දාලා උගෙන් වොඩ්‍රෝවල් ස්ලිප් එකක් සයින් කරලා තියා ගන්නවා මතු ආරක්ශාවට..හරිය
උබ කියන එක හරි...ප්‍රධානම දේ අපේ ස්පොන්සර් එහෙ ලොකු පොරක් වෙන්න ඕනි...එක්කෝ ලොකු කොම්පැනි එකක්..නැත්තම් ලොකු ඔර්ගනයිෂේශන් එකක්..එහෙම නැතුව නිකම් එහෙ ඉන්න pr තියන එකෙක් ස්පොන්සර් කරා කියලා වීසා දෙන්නේ නෑ බන්...
අනික හොද රටකට ගිහින් නැති කෙනෙකුට ලේසියෙන් දෙන්නේ නෑ බන්...ගන්න අමාරුයි නෙමෙයි ගන්න බෑ...ලන්කාවට දැන් විසිට් වීසා කියලා එකක් දෙන්නේ නැ කෙලින්ම නොකිවුවට..විසිට් වීසා දෙන්නේ නෑ කියලා කියන්න බෑනේ...ඒක නිසා ඒ කැටගරි එක තියනවා..නමුත් ඇත්ත කතාව තමයි දෙන්නේ නෑ කියන එක..අර මම කිඋව විදියට ඔක්කොම දේවල් සම්පුර්ණ කෙනෙකුට ගන්න පුලුවන්.
මම දන්න ඩොකෙක් විසිට් එකක් ගියා බෙහෙත් විකුනන කොම්පැනි එකක ස්පොන්සර් යටතේ විසිට් එකක්. හැබැයි මම දන්න තම ඩොකෙක් තනියම විසිට් යන්න ගිහින් වීසා රිජෙක්ට් උනා ස්පොන්සර් (එහේ සිටිසන්) කෙනෙකුත් ඉද්දී..එතකොට හිතාගනින්කෝ...
mama machan business karanne, china, singapore godak gihin thiyenawa.mage friend japan wala citizen thiyena engineer kenek.mata two weeks visit ekak vitharai ona.
japan visit visa thiyenne 15days, 90 days witharay. extension denne ekay. ekath valid reason witharay.
1) yaluwa sponsor karanawa kiyala daala. japan wala expense okkoma yaluwa gewanawa kiyala daala, uge gedara thama nathara wenne kiyala daala apply karala balapan, uba gewanne air ticket ekay, visa fee ekay, pocket money witharay kiyala.
2) - japan wala citizen ganna patta amarui. uta aththatama citizen thiyanawa nam u dannawa karanna ona de. mokada u awurudu 5-6k wath idala thiyenna ona. anika uge PR eka honda wenna ona. habay kalin un genihin 2008 passe overstay wela, chaaa wela thibboth nam ubta 99% ma sure naa.
3) https://www.vfsglobal.com/Japan/Srilanka/
https://www.mofa.go.jp/files/000121327.pdf
me site deka study karapan.
4) mathaka thiyaganin ekaparay denna puluwan application. ita passe reject nam appeal naa. re apply 3 or 6 month passe. dan nam VFS global kiyala outsource karala thiyana nisa poddak shape. issara nam ara yaksaniyo dennek innawa application baraganna. una maran kanna set wela inne apiwa.
VFS eketh echcharama flexible na. ekaparak marrage certificate eka translate karala genath denna kiwwa 12ta kalin. ethanin eliyata enakota 10ta kittui. paya dekak wath thibune na original eka gedarin aran, translator kenek gawata gihin apahu genihin denna paya 3k wath. but ara yaksaniyo denna hitiya nam ekath labenne na.
5) namaka akurak wenas unath athi unata visa reject karanna. e nisa documents, stay plans 100% accurate wenna onaa
6) air ticket iteney, booking walata visa sure naa. kelinma ticket eka ganna ona. wade waradunoth ticket eke return charges paaduy. affidavit ekak ona nama wenas karala na kiyla...
wade lesi naa. rassawak karana gaman nam masayak withara yanawa document pack eka hadanna. kola okkoma 50-100k set wenawa bank statement okkoma ekka. podi pothak set wenne. stapler karanna baa. paper clip baa. pissu hadenawa....
මොන හතරබීරි කතාවක්ද බන් මේ...උබත් එක්ක ජොයින්ට් එකවුන්ට් එකක සල්ලි දාපුවම උබට නීත්‍යානුකූලව ඒකෙන් භාගයක් අයිතිනේ කොහොමත් අනික වීසා හම්බුනේ නැත්තම් ඒ ලක්ශ 15 ගන්න උබත් ඉන්නම එපැයි...ඒක දාපු එකාට ආපහු ගන්නත් බෑනේ උබ නැතුව...[/QUOTE
උබලා දන්න සෙද්ද තමයි...
ජොයින්ට් එකෞන්ට් එක දාලා උගෙන් වොඩ්‍රෝවල් ස්ලිප් එකක් සයින් කරලා තියා ගන්නවා මතු ආරක්ශාවට..හරිය
එච්චර ඕන නෑ.. තනියෙන operate කරන්න පුළුවන් කියල mandate එකේ දාල දුන්නම් හරි.
(any one can withdraw) එහෙම නැති නම් primary holder sign නැතිව withdrawal බෑ කියලා දුන්නත් හරි...ඕව සිම්ප්ලේ වැඩනේ..
එකට මොකෝ ජපන් විසා වලට මරා ගන්නේ
![]()