Japan Visa

aligamaya

Member
Jan 22, 2018
197
19
0
එච්චර ඕන නෑ.. තනියෙන operate කරන්න පුළුවන් කියල mandate එකේ දාල දුන්නම් හරි.
(any one can withdraw) එහෙම නැති නම් primary holder sign නැතිව withdrawal බෑ කියලා දුන්නත් හරි... :lol::lol::lol::lol: ඕව සිම්ප්ලේ වැඩනේ.. :P:P:P:P:P එකට මොකෝ ජපන් විසා වලට මරා ගන්නේ:cool::cool::cool::cool::cool:

ඇත්තටම මම දන්නේ නෑ බන්...මගෙත් ජොයින්ට් එකවුන්ට් තියනවා මම හිතන් හිටියේ දෙන්නටම අයිති කියලා..එතකොට මචන් anyone can withdraw කියලා දාපුවම අනික් පොරට වීසා හම්බවෙන්න කලිනුත් මම නැතුව ඒක ගන්න පුලුවන්නේ බන් ඕනි වෙලාවක..එහෙම නැද්ද..පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ බන්..anyway thanks මචන්...
 

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම එහෙම ඕනෙ තරම් අරන් තියනවා..
    එතකොට අරූ පොලිසි යනවා..
    එතකොට මන් කියනවා මේක මටත් ගන්න පුලුවන් නිසා මම ගත්තා කියලා..
    අරූ ජපන් කතාව කියනවා..
    මන් කියනවා එහෙම වීසා දෙන්න බෑ..මේක මේ වෙන සල්ලි කතාවක් කියලා..
    එහෙම ඌ කියනවා..
    මෙහෙම මන් කියනවා..
    අනිතිමට ඌ දිවි නසාගෙන බූතයෙක් වෙලා මට සාත්තර කියන්න උදව් කරනවා..
    හරිය..
    තොපි මැටි වලින් අයිසින් කල ලී මී හරක්..

    හොයල බලපන් හොද ට්‍රැවල් ඒජන්සියක් ලගදි ජපන් ටුවර් එකක් යන..
    ඉස්සෙල්ලා ඒකට පලයන්..
    එතකොට වීසා වැදිලා උබට..
    ඊට පාස්සේ මාස 3 කින් විතර ජෙනුඉන් පෝන්ග වෙයන්...
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇත්තටම මම දන්නේ නෑ බන්...මගෙත් ජොයින්ට් එකවුන්ට් තියනවා මම හිතන් හිටියේ දෙන්නටම අයිති කියලා..එතකොට මචන් anyone can withdraw කියලා දාපුවම අනික් පොරට වීසා හම්බවෙන්න කලිනුත් මම නැතුව ඒක ගන්න පුලුවන්නේ බන් ඕනි වෙලාවක..එහෙම නැද්ද..පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ බන්..anyway thanks මචන්...


    එකනේ කියන්නේ.. උබල බැංකුව දෙන ඕන ලබ්බකට අත්සන දාල එනවා. කියවන්නේ නෑ.
    ෆෝරම් එකේ තියනවා එක. උබට ඕනේ නම් any one can sign, with primary holder sign කියල දෙන්න පුළුවන්. any one can sign කියල දුන්නොත් ඕනෑම කෙනෙක්ට සල්ලි ගන්න පුළුවන් අනිත් කෙනාගේ අවසරය නැතිව. primary holder උබ උනොත් උබ නැතිව අනිත් අයට ගන්න බැරි වෙන්න හදන්නත් පුළුවන්....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මෙකේ ඉන්න මෝඩ චුකුං බුකුං ලා හිතන්නේ හම පස්සට කලාම රතු පාටට පේනකොට .හම්මේ අපි දැන් සේරම දන්නවා කියලා..මීට ලන් මම ඉතාලි වීසා වගයක් ගැන පෝස්ට් එකක් දැම්මම හුගක් සුල්තාන් ලා මගෙන් රෙජිස්ට්‍රෙශන් ඇහුවා..
    මට අදටත් පුලුවන් හුගක් රටවලට වීසා දෙන්න..
    වීසා වැදුනට පස්සේ සල්ලි ගන්නේ..
    ඕනේ ඇම්බැට්ටයෙක් දැනගන්න ඕනේ උන්ට බැරි හුගක් දේ කරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා කියලා..


    මේක කියවන උබලා හරිම මෝඩයි..


    මේ කිරියේ අති බහුතරය මෝඩයි කියන්නේ උපරිමයි..
    මම ඇත්තටම මේකට එන්නේ පොඩි ආතල් එකක් ගන්න..
    මේකෙන් බිස්නස් කරලා ගොඩ යන්න හිතනවා නම් ඌ පිස්සෙක් ම වෙන්න ඕනේ..


    මොකද මේකේ පිස්සෝ එක්ක වලියක් ඇර වෙන කිසි දෙයක් පවත්වාගන්න බෑ..
    හැම දේකම යතාර්තය දැනගෙන ඉන්න ඕනේ..
    මම එලකිරියෙන් පොලු කෑවේ දෙපාරයි..
    එදායින් එදා කිරියේ එකෙකුගෙවත් ෆෝන් අන්ලොක් කලේ නෑ..
    කතා කලත් කරන්නෑ කියනවා..
    මට එකෙක් දෑලා තිබුනා මම බාල ඩිස්ප්ලේ එකෙක් දැම්මා කියලා කාලෙකට කලින්..
    සමහර විට එහෙම වෙන්න ඇති..
    මටත් හරි එක හොයාගන්න අමාරුයි හුගක් වෙලාවට..
    ක්ඵොම උනත් ඩිස්ප්ලේ එක දාන්න ක්ලින් පෙන්නනවා හයි කරලා චෙක් කරලා බලන්න තිබුන එක වගේමද කියලා..
    කොහොමහරි මොන දේ කලත් ඒක හොදයි කියන්න්නෑ අපේ රටේ මිනිස්සු..
    මෙතනින් ගත්ත දේ තව තැනකින් ඇහුවම ඌ කියන්නේ ඒක බාලයි කියලා.
    හැබැයි ඌ බඩු ගන්නෙත් අනිත් එකා ගන්න තැනින්මයි..
    මට දැනට වීසා තියනවා කැනඩා,කොරියා,වලට..
    ඒත් උබලට ඒවා දෙනවට වඩා පහසුවෙන් ඒජන්ට් කෙනෙකුට ඒවා දෙන්න පුලුවන්..
    මොකද එලකිරියේ 99% ගුනමකුවෝ ඉන්නේ..
    සමහර උන් ඒකේ තේරුමවත් දන්නේ නැති මී හරක්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇත්ත කියනකොට හුගක් රිදෙනවා නේහ්..
    උබලගෙ රෙප් වලින් ම ඒක තේරෙනවා..
    ඇත්තටම උබලා පට්ට මෝඩයෝ..
    ඇත්තට උබලගේ බහුතරය වවුල්ලු කන කිරිපල්ල ගෙඩි වගේ..
    වර්චස් කලත් ඇටේ ඉතුරුයි,
    දිරවලා නෑ..
    තොපි සේරම එක තැනකට කැදවලා පාස්කු ප්‍රහාරයක් සෙට් කරන්න ඕනේ..