Japan Visit Visa

isurutmv

Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha

    mcn elakiri eke japan visa karana kawuda inne mata japan walata visit visa ganna one karana kenek mata Pm ekak danna :yes::yes:

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Tour එකක් organise කරන තැනකින් ගනින්. Individual යනවනම් sponsor letter එකක් ගන්න, ෂෙඩියුල් එකයි වියදම් cover කරන්නෙ කවුද කොහොමද කියන එකයි තහවුරු කරලා. ඒ එක්ක ඔයා letter එකක් දෙන්න ඕන. VFS එකට ගිහින් බාරදෙන්න.